Infinite (2021) Sinhala Subtitles
Infinite (2021) Sinhala Subtitles
5.3
17

Infinite (2021) Sinhala Subtitles | මරණය අවසානය නොවෙයි | සිංහල උපසිරැසි සමඟ

(Infinite (2021) Sinhala Subtitles) කට්ටියම ආයුබෝවන් කියන ගමන් තවත් අරගෙන ආවේ 2021 වර්ෂයේ නිකුත්වුනු කතාවක් . සබ නම් ගහලා ඉවර කලේ ඉරිදා කතාවක් ලියන්න වෙලාවක් තිබුනේ නැහැ නේ ඉතින්. පොඩිය කතාව කියන්නම් , ඔයාට ගිය ආත්මේ කරපු දේ මතක් වෙනවා නම් මොකද වෙන්නේ කරන්නේ.. ඔයා ගිය ආත්මේ කවුද ? මොනවද කලේ ඒ ආත්මේ ඉවර කරන්නන බැරි වුනු වැඩක් මේ ආත්මේ ඉවර කරන්න උනොත්…

එහෙනම් කතාව බලමු ,,

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |8709|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


203
Total Subtitles

9 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. සබ් එකට ස්තූතියි සහෝ!

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. නියමයි සහෝ,ජය වේවා!!

  5. Thanks. …..good luck. …..

  6. Saho WEDDING CRASHERS film ekatath sinhala sub ekak hadandakoo

  7. Bohoma sthuthi..Jaya wewa!

  8. සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *