දිල්ෂාන් සඳරුවන්

Lawless Lawyer (2018) E8 Sinhala Subtitles | බොන්ග් සන්ග් පිල්ට ලොකු කරදරයක් | සිංහල උපසිරැසි සමග

Lawless Lawyer (2018) E8 Sinhala Sub

අද මම යාලුවනේ Lawless Lawyer කතාමාලාවේ 8වන කොටස අරගෙන ආවා.අද කතාවෙදි අපිට බොන්ග් සන්ග් පිල් කරපු දේට අන් ඕහ් ජු මොකද කරන්නෙ කියල බලාගන්න පුලුවන්.ඒ වගේම බොන්ග් සන්ග් පිල්ට ලොකු කරදරයකට මුහුණ දෙන්නත් සිද්ධ වෙනවා. ප.ලි – හැමදාම කියනව වගේ පරක්කු වුණාට හේතු කියන්න ගියේ නෑ.ඒත් ඇත්තටම පරක්කු වුණාට සමාවෙන්න.සමිත …

Read More »

Lawless Lawyer (2018) E7 Sinhala Subtitles |ලොකු ගේමක්| සිංහල උපසිරැසි සමග

යාලුවනේ Lawless Lawyer කතාවෙ හත්වෙනි කොටසත් අරගෙන ආවා.සමාවෙන්න සෑහෙන පරක්කු වුණාට.ඊලඟ කොටස් ටික ඉක්මනටම ගේන්න උපරිම උත්සහයක් දරන්නම්.අද කතාවෙ අන් ඔහ් ජුට ලොකු ගේමක් බොං සං පිල් දෙනවා.ඒ වගේම එක්කෙනෙක් මැරෙනවා.හරියටම මොකද වෙන්නෙ බලන්න මේ කොටසත් බලල

Read More »

Lawless Lawyer (2018) E6 Sinhala Subtitles |නඩුව| සිංහල උපසිරැසි සමග

Lawless Lawyer E6 Sinhala Sub

(Lawless Lawyer E6 Sinhala Sub)යාලුවනේ අද එහෙනම් Lawless Lawyer කතාමාලාවේ 6 වෙනි කොටසත් අරන් ආව.අද කතාවට අලුත් චරිතයක් එකතු වෙනවා ගුම් ගන්ග් ගෙ නංගි ගුම් ජා.ඒ වගේම අද කොටසෙදි වූ හ්යුන් මන් ගෙ නඩුවත් ඉවර වෙනවා.එහෙනම් අද කොටසත් බලල අදහසක් දාගෙන යන්න.

Read More »

Lawless Lawyer (2018) E5 Sinhala Subtitles |රහස් ගැන| සිංහල උපසිරැසි සමග

ඔන්න එහෙනම් යාලුවනේ අද Lawless Lawyer කතාවෙ පස් වෙනි කොටසත් අරන් ආවා.මේ කොටසෙදි බොන්ග් සන්ග් පිල් චා විනිසුරුතුමියටත් කන්ග් යොන්ග් හී අභිචෝදක තුමියටත් ප්‍රතික්ශේප කරන්න බැරි විදිහෙ සාක්ශියක් දෙනවා.ඒ වගේම හ ජේ යී බොන්ග් සන්ග් පිල්ගෙ රහස් ගැන හොයාගන්නවා.එහෙනම් අද කොටසත් බලල අදහසක් දාගෙන යන්න.

Read More »

Lawless Lawyer (2018) E4 Sinhala Subtitles |සන්ග් පිල්| සිංහල උපසිරැසි සමග

ඔන්න යාලුවනේ මම අද Lawless Lawyer කතාවෙ 4 වෙනි කොටසත් අරන් ආවා.මුලින්ම මට සමාවෙන්න ඕන ඉකමනට සුබ් එක දෙන්න බැරි වෙන එක ගැන. මම කඩේක වැඩකරන ගමන් තමයි කොහොමහරි මේක හදල එවන්නෙ.එහෙනම් අද කතාව ගැන පොඩ්ඩක් බලමු.  ඔයාල කලින් කොටසෙදි දැක්කනෙ බොන්ග් සන්ග් පිල් එයාගෙ කට්ටියත් එක්ක බ්‍රෝකර් ව ෆලෝ …

Read More »

Lawless Lawyer (2018) E3 Sinhala Subtitles |වැදගත් දේවල්| සිංහල උපසිරැසි සමග

Lawless Lawyer E3 Sinhala Sub

යාලුවනේ.ඔන්න එහෙනම් යාලුවනේ අද මම Lawless Lawyer කතාවේ තුන්වෙනි කොටසත් අරන් ආවා.කලින් කොටස් දෙකේදී ඔයාලට බොන්ග් සන්ග් පිල් කියන්නෙ මොනවගේ කෙනෙක්ද එයා හ ජේ යී ට සම්බන්ධ වෙන්නෙ කොහොමද ඒ වගේම චා මුන් සුක් විනිසුරුතුමිය කියන්නෙ මොනවගේ කෙනෙක්ද කියල ඔයාලට දැනගන්න පුලුවන් වෙන්න ඇති.අද කොටසෙදි ගොඩක් දේවල් සිද්ද වෙනව.මට මේ …

Read More »

Lawless Lawyer (2018) E2 Sinhala Subtitles |හ ජේ යී ගෙ අතීතය| සිංහල උපසිරැසි සමග

ඔන්න එහෙනම් යාලුවනේ Lawless Lawyer කතාවෙ දෙවනි කොටසත් අරන් ආව.කලින් කොටසින් ඔයාල බොන්ග් සන්ග් පිල් කියන්නෙ මොන වගේ කෙනෙක්ද එයාගෙ අතීතය මොන වගේද එයා ගිසුන්ග් වලට ආවෙ ඇයි කියලත් දැනගන්න ඇතිනෙ.අද කොටසින් ඔයාලට බලාගන්න පුලුවන් හ ජේ යී ගෙ අතීතය ගැන වගේම එයාගෙ අතීතය බොන්ග් සන්ග් පිල් එක්ක සම්බන්ද වෙන්නෙ …

Read More »

Lawless Lawyer (2018) E1 Sinhala Subtitles |නීතියක් නැති නීතිඥයා| සිංහල උපසිරැසි සමග

Lawless Lawyer 2018 Sinhala Sub

(Lawless Lawyer 2018 Sinhala Sub) ඔන්න යාලුවනේ මම අද මගේ පළවෙනි උපසිරැසිය විදියට ගෙනාවෙ Lawless Lawyer කියල කොරියන් කතාවක්.මේක 2018 අවුරුද්දෙ නිකුත් වුණ Action,Drama,Thriller ගනයට අයත් වෙන IMDB 7.2/10 ක අගයක් අරගෙන තියන කතාවක්.මේකෙ ප්‍රධාන චරිතය වන බොන්ග් සන්ග් පිල් ගෙ චරිතය රඟපාන්නෙ කොරියන් කතා බලන අය ගොඩක් බලල තියන …

Read More »