දිනේෂ් රුවන්

Nanna Prakara (2019) Sinhala Subtitles|විස්මයාගේ අභිරහස|සිංහල උපසිරැසි සමඟ

nanna prakara sinhala sub

කන්නඩ චිත්‍රපට වලට වගේම Thriller ගනයේ චිත්‍රපට වලට ප්‍රිය කරන ඔයා වෙනුවෙන්ම උපසිරැසියක් අරගෙන මම ආවා…පටන් ගත්තු වෙලේ ඉඳන් කුතුහලයෙන් බලන්න පුලුවන් film එකක් හෙවුවනම් මෙන්න මේක තමයි ඒක…මොකද අවසානය වෙනකන් අපිවත් කරකවලා අත ඇරියා වගේ තමා…(nanna prakara sinhala sub) 2019 අවුරුද්දේ තිරගත වුනු මේ චිත්‍රපටය Vinay balaji ගේ නිර්මාණයක්…imdb …

Read More »

Devaki 2019 Sinhala Subtitles |අතුරුදහන් වූ දියණිය සොයා|සිංහල උපසිරැසි සමග

devaki sinhala sub

අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවා මොන තරම් වටිනවාද? උත්තරයක් දෙන්න අමාරු ප්‍රශ්නයක් මොකද අම්මා කෙනෙක්ට දරුවෙක්ගේ ඇති වටිනාකම කොයි තරම්ද කියලා කිසිවෙකුට කියන්නට බැහැ.. මේ ලෝකයේඇති උතුම්ම පදවිය මව් පදවිය. අර සින්දුවකුත් තියෙන්නේ ආදරයේ උල්පත වූ අම්මා. ඇත්තටමආදරයේ උල්පත අම්මා මිස වෙන කිසිවෙකුත් නෙවෙයි.(devaki sinhala sub) මේ කියන්නට යන්නේ අම්මාගේ අසීමිත …

Read More »

Kalki (2019) Sinhala Subtitles |මැර දේශපාලනයට එරෙහිව|සිංහල උපසිරැසි සමඟ|

Kalki 2019

Kalki 2019 Sinhala Sub සුපිරි ක්‍රියාදාම මලයාලම් චිත්‍රපටයකට තමා මගේ තුන්වෙනි උපසිරැසිය වෙන් කෙරුණේ … Kalki(Kalki 2019 Sinhala Sub) මේ චිත්‍රපටය 2019 අවුරුද්දේ තිරගත වුනු අතර IMDB දර්ශකයේ 4.6/10 අගයක් හිමි වුනා.. Praveen Prabharam ගේ සුපිරි චිත්‍රපටයක් තමා මේක.. ඔයාලා ආදරය කරන මලයාලම් සිනමාවේ සුපිරි නලු Tovino Thomas මෙහි ප්‍රධාන …

Read More »

Thottappan 2019 Sinhala Subtitles |භාරකාර පියා|සිංහල උපසිරැසි සමග|

Thottappan 2019 Sinhala Sub

Thottappan 2019 Sinhala Sub යාලුවනේ තවත් මලයාලම් සලරුවක උපසිරැසිය තමා මේ..(Thottappan 2019 Sinhala Sub) මේක ගැන දෙයක් කියන්න ඕනි.මේ⁣කේ esub එ⁣ක ගොඩක් අවුල්..මේක මගේ දෙවැනි උපසිරැසිය නිසා අඩුපාඩු තියෙන්න පුලුවන්..ඒ ගැන සමාව ඉල්ලනවා.මේ චිත්‍රපටය Shanavas K.Bavakutty ගේ අධ්‍යක්ෂණයක් වන අතර IMDB දර්ශකයේ අගය 7.5/10 ලබාගත් චිත්‍රපටයක්…ඒ වගේම මෙහි ප්‍රධාන චරිත …

Read More »

Nonsense (2018) Sinhala Subtitles|මනුෂ්‍යත්වය අද කොතනද?|සිංහල උපසිරැසි සමග|

Nonsense (2018) Sinhala Subtitles

පලමුවෙන්ම කියන්න ඕනි යාලුවනේ මේක මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය.. මේක මලයාලම් සලරුවක් (Nonsense 2018 Sinhala Sub).. ගොඩ දෙනෙක් මේකේ උපසිරැසිය එනකන් බලාන හිටිය නිසා මම මේකෙන්ම ආරම්භය ගත්තා.. 2018 අවුරුද්දේ ඔක්⁣තෝම්බර් 12 තිරගත වුනු මේ චිත්‍රපටය Drama, Romance, Sport කාණ්ඩය යටතට වැටෙනවා.. IMDB අගය 7.1/10 ලැබුනු මේ චිත්‍රපටය බයිසිකල් ස්ටන්ට් …

Read More »