පසුගිය කොටසින් ඔයාලා දකින්න ඇතිනේ වීර් , කබීර්වයි ඉෂාවයි රට ඇතුලට ගෙනියනකොට පොලීසියත් එක්ක ප්රශ්නයක් ඇති වෙනවා. එතනදි පොලිස් නිළධාරීන්ට වෙඩි තියලා මේගොල්ලො බේරුනත් වීර් ඊට කලින් ඝානිව මරපු නිසා පොලීසිය දිගින් දිගටම වීර් පස්සේ පන්නනවා. අතිමට මේගොල්ලො ආරක්ෂිත තැනක් හොයාගෙන ඒකේ ඉඳන් වැඩ පටන් ගන්නවා. ඒත් ඉන්දියාවේ ඉන්න රහස් ඔත්තු නිළධාරීන් මේගොල්ලො ඉන්නේ බලුකිස්ථානයේ කියලා හොයාගන්නවා. මේගොල්ලො මේ මෙහෙයුම කරගෙන යන්න පිටත් වෙන්නෙ අනුමැතියකින් තොරවනේ, ඒ නිසා ඉන්දියාවේ රහස් ඔත්තු නිළදාරීන් වීර්ව රවට්ටගෙන මෙයාලා ඉන්න තැන ගැන හොයාගන්නත් යනවා.. එහෙම වැඩ ටික කරගෙන යන අතරේ, වීර් කණ්ඩායෙමෙන් මිදිලා තනියෙම කෙනෙක්ව හම්බවෙන්න යනවා ඒ වීර්ගේ කලින් තරහා කාරයෙක්. එයා තියපු වෙඩිල්ලකට වීර්ට තුවාල වෙනාවා හැබැයි තවත් කෙනෙක් ඇවිල්ලා වීර්ව ක්ෂනයකින් බේරගෙන යනවා… ඒ කවුද කියලා අද කොටසින් බලමුකෝ….
ඊළඟ කොටසත් ඉක්මනටම අරන් එන්නම්…
ජය වේවා හැමෝටම…..
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අසංක වීරසිංහ
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
April 19, 2019
Sthuthi sahooo obata sub ekata ..
Thank you anik ekath ikmanin danna
තැන්ක්ස් ඩා ආදරේයි