The title of the page
8.2
96

Backstreet Rookie (2020) E13 Sinhala Subtitle | චෝයිට වරප්‍රසාද | සිංහල උපසිරැසි සමඟ

අද ඔයාලා බලන්න ලෑස්ති වෙන්නේ Backstreet Rookie කතා මාලාවේ 13 වෙනි කොටස.

ගිය පාර කතාව නතර උනේ හරිම නරක තැනකින්නේ.ඉතින් අද කතාවෙදී ඉයොන් ජෝ එයා හින්දා ඩේ හියුන්ට වෙච්ච අසාධාරනේ හින්දාම ඩේ හියුන්ට ගොඩාක් වරප්‍රසාද දෙන්න සුදානම් කරනවා.
ඒ වගේම ඉයුන් බුල් එයාගේ ප්‍රසිද්ධියත් එක්කම අර දාමරික කෙල්ලෝ ටිකගෙ අඩන්තේට්ටම් වලට ගොඩාක් මූණ දෙනවා.
මේ හැමදේම විසදන්න සෙයිට් බුල් ගොඩාක් මහන්සි වෙන අතරේ කතාවේ අනිත් ආදර කතාව ඒ කිව්වේ ගියුම් බී ගෙයි ඩල් සික්ගෙයි ආදර කතාවත් ඔයාලට බලා ගන්න පුලුවන්.
තව කොටස 3යි තියෙන්නේ.ඉතින් ඊළග කතාව පුලුවන් ඉක්මනට අරන් එනකම් ඉන්න කියලා හැමෝටම කියනවා.😊😊😊😊
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමන්දා කාරියවසම් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමන්දා කාරියවසම්

November 1, 2019


58
Total Subtitles

7 comments

  1. Rooftop prince.. doctor stranger.. Romance in bonus book.. secret garden කතා 4ත් දෙන්නකො සබ් 🙄

  2. බොහොම ස්තූතියි 😍

  3. 14 15 16 denne kawdda dihatda 🙁

  4. 14 15 16 denne kawdda dihatda 🙁

  5. madushan dulanjana

    ane meme eturu ep danako …….

  6. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login