The title of the page
8.2
96

Backstreet Rookie (2020) E12 Sinhala Subtitle | සෙට්බ්‍යුල් වෙනුවෙන් තරඟයක් | සිංහල උපසිරැසි සමඟ

අද මම අරගෙන ආවේ ඔයාලා ආස කරන Backstreet Rookie කතා මාලාවේ 12 වෙනි කොටස.
පහුගිය කතාවෙදී  කන්ග් ජී වුක් එයා සෙයිට් බුල්ට කැමතියි කියලා ඩේ හියුන්ට කිව්වනේ.ඔන්න ඉතින් දැන් ඩේ හියුන්ගේ හිතේ ටික ටික ඊරිසියාව මතු වෙනවා.
ඉතින් ඩේ හියුන් එක්ක ජී වුක් එකතු වෙලා සෙයිට් බුල්ගේ හිත ගන්න හදන්නේ.
එතකොට ඩල් සික්ගෙයි ගියුම් බීගෙයි ආදර පලහිලව්ව හින්දා ඒ දෙන්නම හරිම හිතේ අමාරුවෙන් තමා ඉන්නේ. 😅😅😅😅
ඩේ හියුන් මෙච්චර කල් හන්ගගෙන හිටපු රහසකුත් ඉයොන් ජෝ දැනගන්නවා.කතාව බලලම ඉන්නකෝ.

තව එකක් මේ කතාව පුරාම Tripe කියලා හදුන්වන කෑම ජාතියක් ගැන කියවෙනවා.
Tripe (ට්‍රයිප්) කියන ආහාරයට  රෝමාන්ත්‍රික සත්තුන්ගේ විශේෂයෙන්ම ගවයන්ගේ පලමු හා දෙවන ආමාශය තාම යොදාගන්නේ.පලමු හා දෙවන ආමාශය කියලා කිව්වේ ඒ සත්තුන්ගේ ආමශය රූමනය, විරංගිකාව, බහුනැමිය හා ජඨරාශිය කියලා කොටස් හතරකින් යුක්ත නිසා.

මම උපසිරැසිය හදද්දි Tripe කියන වචනේ කෙලින්ම පාවිච්චි කරපු හින්දා තමා මේ පොඩි හැදින්වීම කලේ.🙂🙂
එහෙනම් 13 වෙනි කොටසින් ඉක්මනටම හමුවෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමන්දා කාරියවසම් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමන්දා කාරියවසම්

November 1, 2019


58
Total Subtitles

6 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට

  2. sub ekata thanks.anikwath ikmanata denna.

  3. sub ekata thanks.anikwath ikmanata danna.

  4. අනිවාර්යයෙන්ම බලනවා ගොඩාක් ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් ඒ වගේම ඉතිරි කොටස් වලටත් මේ වගේම සබ් දෙන්න .

  5. thanks. Ikmanata ithuru tikath denna

  6. madushan dulanjana

    ikmnata danako akke anikaa 13

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login