The title of the page
6.4
95

Rugal (2020) E16 Sinhala Subtitle |අවසානයේ මතකයන් පමණි| සිංහල උපසිරැසි සමඟ

(Rugal (2020) E16 Sinhala Sub)කොහොමෙන් කොහොම හරි හෙමින් හෙමින් රූගල් කතා මාලාව මග නවත්තන්නෙ නැතුව අවසන් වෙනකන් උපසිරැසි අරගෙන ආවා එහෙනම්. අද කොටසත් එක්ක රූගල් කතා මාලාව අවසන් වෙනවා. හැබැයි ඉතින් මේ කතා මාලාව ඉවරයක් වෙනකන් උපසිරසි අරගෙන එන්න ගොඩක් පරක්කු වුණා. ඒත් කොහොම හරි අවසන් වෙනකම්ම උපසිරසි අරගෙන එන්න පුළුවන් වුණු එක ගැන සතුටුයි.

හැමෝම මග බලාගෙන ඉන්න ඇත්තෙ අවසන් කොටසත් අරගෙන එනකන්. ඔන්න ඉතින් අදින් අපේ රූගල් කතා මාලාව අවසන් වෙනවා. මුල ඉඳන්ම කතාව බැලුවා නම් තේරෙයි OCN එකෙන් අරගෙන එන කතා මාලා මොන වගේද කියලා. ඒ වගේම තමයි අපේ පැතුම් අයියා උපසිරසි අරගෙන ආව Train කියන කොරියානු කතා මාලාවත් OCN එකෙන්ම කරපු සුපිරිම ඝණයෙ කතා මාලාවක්. ඒකත් බලලා නැත්තන් අනිවාරෙන්ම බලන්න. එතකොට මේ ළඟදි පටන්ගත්ත Missing: The Others Side කියන කොරියානු කතා මාලාවත් OCN එකෙන්ම කරන එකක්. ඒකත් සුපිරිම කතා මාලාවක් කියලා හිතනවා. ඒකටත් උපසිරසි අරගෙන එන්න බලන්නම්.

එහෙනම් ඉතින් රූගල් කතා මාලාවෙ අවසන් කොටසත් රසවිඳින්න. තවත් මෙවැනිම කතා මාලාවකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. ✌

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

11 comments

  1. බොහොම ස්තූතියි මචං ඉවර වෙනකන්ම සබ් දුන්නට..තවත් එකක් ළඟදීම බලාපොරොත්තු වෙනවා..ජය වේවා 🤘🤘🔥❤️😁🤗

  2. Thank You..👍👌

  3. නියමයි .මේ කතාවට සබ් දීලා ඉවර වෙනකන් බලාගෙනම හිටියා බොහොම ස්තූතියි ❤️

  4. Sub ekata thanks…….

  5. Thanx macho❤️❤️

  6. ඔක්කොම දුන්නාට thank you ❤ ඉක්මනින්ම තවත් කොරියන් කතා මාලාවක් ගේන්න. Korean drama සිංහල සබ් නම් cineru තමා 😍😍

  7. කමෙන්ට් එකක් හරි දාලා ස්තූති කරපු හැමෝටම ගොඩක් ස්තූතියි ❤️

  8. කතාව පට්ට තැන්ක්ස් සබ් කරලා දුන්නට මේ කතාවට

  9. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

  10. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login