The title of the page
Avatar The Way of Water Sinhala Subtitle
Avatar The Way of Water Sinhala Subtitle
7.9
77
93

Avatar: The Way of Water (2022) Sinhala Subtitles | “පැන්ඩෝරා වනාන්තරයෙන් මුහුදට” | සිංහල උපසිරැසි සමඟ

(Avatar: The Way of Water (2022) Sinhala Subtitles) (Avatar: The Way of Water (2022) Sinhala Sub) (Avatar The Way of Water Sinhala Subtitle) (Avatar 2 Sinhala Subtitle) (Avatar Sinhala Subtitle)

 

ඔන්න මං කියපු විදිහටම  Avatar 2 එකට සබ් ගෙනාවා. 

ඒවගේම දැන් Avatar 1 ෆිල්ම් එක බලන්න ඕන අය ඉන්නවා නම් එයාලට පුළුවන් “මෙතනින්” ගිහින් Avatar 1 ෆිල්ම් එක බලන්න…

Avatar 2 එන්නත් කලින් හුගාක් අය කියන්න පටන්ගත්තා මේක නම් අසාර්ථක වෙයි, Avatar 1 වගේ නම් වෙන්න බෑ කියලා..ඒ වගේම හුගාක් අය හිතුවේ ෆිල්ම් එක ෆ්ලොප් වෙලා Avatar 1 වගේ ඩොලර් බිලියන 2 පහු කරන්න බැරිවෙයි කියලා..ඒත් ඒ හැම තර්කයක්ම බිද දමමින් ජේම්ස් කැමරන්ගේ Avatar : The way of water චිත්‍රපටිය මේ වෙනකොට ඩොලර් බිලියන 1.9ක අගයක් වාර්තා කරමින් ඉතාමත් සාර්ථක විදිහට තවමත් තිරගත වෙනවා ලෝකේ පුරාම.. දැනට ලෝකයේ 7වෙනියට වැඩිම ආදායමක් ගත්ත ෆිල්ම් එක බවට ඊයේ දවස වෙනකොට පත්වුණා.. 😎

ඒ අනුව ජේම්ස් කැමරන්ගේ ඩොලර් බිලියන 2 පසු කල තෙවන චිත්‍රපටය විදිහට මේක ඉතිහාසයට එකතුවුණා..

1) Titanic 1997
2) Avatar 2009
3) Avatar 2022

ෆිල්ම් එකේ කතාව කියන්න යන්නේ නෑ එකෙන් ඔයාලගේ රසවින්දනයට බාධාවක් වෙන නිසා. ඒ වෙනුවට මං ඔයාලට ඒ ගැන විස්තර ටිකක් විතරක් කියන්නම්..

Avatar 2 කතාව දිගහැරෙන්නේ Avatar 1 කතාවෙන් අවුරුදු කිහිපයකට පස්සේ.. මේකෙදි ඔයාලට දැකගන්න පුලුවන් ජේක් සලී සහ නෙටීරි ළමයි 4දෙනෙක්ගේ දෙමාපියන් වෙලා ඉන්නවා..

නෙටේයම් – ජේක් සහ නෙටීරිගේ ලෙයින් ඉපදුණු පළවෙනි  දරුවා. පිරිමි ළමයෙක්.
කීරි – පළවෙනි  චිත්‍රපටියේදී මැරුණ විද්‍යාඥවරිය ග්‍රේස් ඔගස්ටින්ගෙ ඇවටර්ගෙන් ඉපදුණු ජේක් හදාවඩා ගන්න ගැහැණු ළමයා.
ලො’අක් – ජේක්ගේ දෙවෙනි පුතා
ටුක්ටේරි – ජේක්ගේ දුව.
මීට අමතරව ස්පයිඩර් කියලා මිනිස් පිරිමි ළමයෙකුත් මේ ළමයි එක්ක එකට ජීවත්වෙනවා.
මේකෙදී පැන්ඩෝරාවේ කොළ පාට වනාන්තර වලින් එහා නිල්පාට ලෝකයක් දැකගන්න ඔයාලට පුළුවන්.. නමේ හැටියටම වතුර සම්බන්ධ වෙනවා කතාවට..මේක ඔයාලට අලුත්ම අත්දැකීමක් වෙයි.. අලුත් නාවි ජන කොටසක් වෙන මෙටකයිනා මුහුදු ජනතාවත් දකින්න පුළුවන්..

මං හිතන්නේ ඔය කීව විස්තර ටිකත් හොඳටම ඇති කියලා.. එහෙනම් ඔරිජිනල් ආවාම සබ් එක ඉක්මනින් අප්ඩේට් කරන්න ඔයාලට පොරොන්දු වෙන ගමන් මං නවතින්නම්..

ලිපි සැකසුමට උදව් කරපු Mr.CJS [Theekshana Lankara] සහෝදරයාටත් ස්තූතිවන්ත වෙනවා!!

ඉක්මනින්ම අපි ආයෙත් හම්බවෙමු.. ඔයාලට ජය..❤

…උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරු…

 

[මෙම උපසිරැසිය නිකුත් වී ඇති WEBRip/WEB-DL පිටපත සඳහා නිකුත් කර ඇත..]

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


111
Total Subtitles

48 comments

  1. Avatar 2 yts tyanwa bro.. super dan film eka yts awa bn.. ela orginal sub ona.plz

  2. Thank you Saho! Original එක ආවා, දැන් පැය දෙකහමාරකට විතර කලින්… Update එකක් දෙමු ඒකටත් පුළුවන් ඉක්මණින්ම.

    ඒ වගේම උපන් දිනයටත් සුභ පතනවා… ඉදිරි සියළු වැඩකටයුතු සාර්ථක වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා.

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Thanks for update supun saho……………….!

  4. Thilinda Randeera

    ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න

    • Dileepa Basnayaka

      Machan psa 4k copy eka runtime eka mee. Update ekak denna plz… dan thiyenne 38s .. eka..

      3h 12mn 28sc

      ඒ වගේම ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල සුභ පතනව.

  5. web rip updateda machan?
    web rip videos upload karanawaada?

  6. ස්තුතියි 😍

  7. Ada blue ray ennadda

  8. ADA WEBRIP EKA DENAVADA?

  9. IKMANATA UPLOAD KARANNAKO

  10. වෙනදා වගේම අදත් මුලින්ම cineru තමයි. Thanks for the sub bro 😍

  11. Bro web rip ekata update kalada

  12. Thnx brother

  13. BRO..1080P QUALITY EKATH UPDATE KARANNAKO

  14. Thanks bro sub ekata. Jaya weva bro.

  15. සුපිරියක් සහෝදරයා ස්තූතියි 🙏 ❤️

  16. Anushka Udayanga

    Webrip ekada quality wedi web dL ekada

  17. Thank machan

  18. thanks sago…jaya wewa..

  19. හිමන්ත

    උපසිරසට ස්තුතිය 🙏🙏🙏
    GalaxyRG එක ගන්න එපා
    YTS එකම ගන්න.

  20. Pradeep Madhusanka

    Thanks machanla 😇♥️

  21. Arawinda Sunimal

    thanks update

  22. Film eke quality ekath hodai, Mekanam niyama film ekak, sinhala sub ekak dunnata thank you very much

  23. Original qoulity ekn 4k oone GB keeyak giyath kamak na .

    • ඇවිත් තියන කොපි ටික තමයි මේ දීලා තියෙන්නේ මචං..

      • Ehmda bro 4k thama deela nadda 4k aapu gaman upload karanna aa . Telegram group ekata update ekak dennako upload karaama.

  24. උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️😍

  25. Thanks bro

  26. Great work brdh.proper web-dl ekata set wenawada sub eka.okkotama kalin sub eka dunna eka watinawa.

  27. Original ek awada

  28. Krishani
    Cineru_users

    Thank you so much 💐💐💐💐💜️💜️💜️💜️💜️💜️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login