The title of the page
Superman & Lois S03 Sinhala Subtitles
Superman & Lois S03 Sinhala Subtitles
7.8
70

Superman & Lois (2023) S03E01 Sinhala Subtitles | “සමීපවම” | සිංහල උපසිරැසි සමඟ

(Superman & Lois (2023) S03E01 Sinhala Subtitles) (Superman & Lois S03 Sinhala Subtitles) (Superman & Lois Sinhala Subtitles)

හායි ගායිස් කාලෙකට පස්සේ සබ් එකක් ගැහුවා. ඉතින් මගේ ආසම කතා මාලාවක් උන සුපර්මෑන් & ලෝයිස් තුන්වෙනි සීසන් එක විකාශනය ආරම්භ උනානේ පහුගයිදා. ඉතින් අද මං සිංහල උපසිරසිය අරන් ආවා.

ඔයාලා දන්නවානේ දෙවෙනි සීසන් එකේ අවසානෙට මොකක්ද උනේ කියලා, දෙවෙනි සීසන් එකේ කතාව ගෙතුනේ සුපර්මෑන්​ගේ පෘතුවියයි, බිසා(z)රෝ වර්ල්ඩ් එකයි එකම මානයකට ගේන්න ඇලි ඕල්ස්ටන් හැදපු එක වටා. හැබැයි ඉතින් සුපර්මෑන්, ජෝන් හෙන්රි, ලොයිස් ලේන් වගේම පෘතුවිය බේර ගන්න ඉන්න අපේ විරයෝ සෙට් එක මේ එකම මානයකට ගේන්න හදපු වඩේ කරන්න දුන්නේ නෑ. අවසානෙට ඇලී ඕල්ස්ටන්ව හිර කුටියකට කරන්න පුළුවන් උනා. හැබැයි අවසානේ සුපර්මෑන්ගේ සහෝදරයා ටාල්-රාහෝව බිසාරෝ වර්ල්ඩ් එකේ හිර උනා. එතනින් තමා දෙවෙනි කතා සමය ඉවර වෙන්නේ.

අපි දැන් බලමු තුන්වෙනි කතා සමය කොහොම එකක් වෙයිද කියලා.!!

මේ කතාංගය පටන් ගන්නේ සුපර් මෑන්ගේ New Fortress එක හදන වැඩෙන්.. මෙතන විශේෂ දෙයක් සිද්ද වෙනවා ඒ කිව්වේ මේ Fortress එක හදන්නේ මුළු පවුලටම කියලා කියනවා, ඉතින් මේ වෙද්දි ජොර්ඩ්න්ගේ බලයන් යම්කිසි මට්ටමකට වැඩිදියුණු වෙලා තියෙනවානේ. සුපර්මෑනුයි ජෝර්ඩනුයි දෙන්නම Fortress එකට යන්නේ එන්නේ එකට දැන්. එතකොට ජොනතන් කොල්ලා, Driving License එක ගන්න වැඩ කරනවා, තව පැත්තකින් ලෝයිස්ට අහන්න හම්බෙන්නෙම හිතන්නෙවත් නැති News එකක්..

වෙන්නේ මොනවද කියලා බලන්න කතාංගය බලන්නම වෙනවා. එහෙනම් අදට ගිහින් එන්නම් දෙවෙනි කතාංයෙන් හම්බවෙමු.

ඔබට ජය!!

සටහන හා උපසිරැසි ගැන්වීම : ෂෙහාන් සචින්ත

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ෂෙහාන් සචින්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ෂෙහාන් සචින්ත

September 21, 2020


62
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login