Superman & Lois S03 Sinhala Subtitles
Superman & Lois S03 Sinhala Subtitles
7.8
70

Superman & Lois (2023) S03E02 Sinhala Subtitles | “පාලනය කළ නොහැකි බලවේග” | සිංහල උපසිරැසි සමඟ

(Superman & Lois (2023) S03E02 Sinhala Subtitles) (Superman & Lois Sinhala Subtitles) (Superman & Lois S03 Sinhala Subtitles)

කොහොමද ඉතින් ගායිස්? ඔන්න ඊයේ නිවාඩුවක් හම්බුන් නිසා සුපියාගෙයි ලොයිස් ලේන්ගෙයි දෙවෙනි එපියට සබ් අරන් ආවා. මේ දවස්වල වැඩ වැඩි නිසා සබ් එක ටිකක් පරක්කු වෙනවා, ඒකට පොඩි සමාවක් ඉල්ලනවා කට්ටියගෙන්ම, කොහොමින් කොහොම හරි Superman And Lois සබ් කරන එක නවත්තන්නේ නෑ. දිගටම අපි සබ් දෙනවා, හැබැයි ටිකක් ඉවසන් ඉන්න ගායිස්..

පලවෙනි එපිය බලපු අය දන්නවානේ එපිසෝඩ් එකේ කතාව මොන වගේ පැත්තකටද යන්නේ කියලා. කලින් සීසන් වලින් දැක්ක නැති දෙයක් අපිට මේ සීසන් එකෙන් බලා ගන්න පුළුවන් උනා. ඒ මොකක්ද දන්නවද කලින් සීසන් වලදි මුල් එපි තුන හතරෙදි අපිට Main villain කවුද කියලා හොයා ගන්න බෑ, Action Scence අඩුයි හැබැයි මේ සීසන් එකෙන්නම් අපිට කතුහලේ පෙන්නන විදිහට පටන් අරන් තියෙන්නේ.

මං කතාව ගැන කියන්නේ නෑ ඔයාලාම ගිහින් බලන්න කතාව ගැන, බලලා පොඩ් කමෙන්ට් එකකුත් දාන්න. හරි එහෙනම් ඊලග එපියෙන් හම්බවෙමු.

ඔබට ජය!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |199|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ෂෙහාන් සචින්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ෂෙහාන් සචින්ත

September 21, 2020


61
Total Subtitles

One comment

  1. anith tikath sub dendoo……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *