Saudi Vellaka (2022) Sinhala Subtitles
Saudi Vellaka (2022) Sinhala Subtitles
8
96

Saudi Vellaka (2022) Sinhala Subtitles | සවුදි කුරුම්බැට්ටි | සිංහල උපසිරැසි සමඟ

(Saudi Vellaka (2022) Sinhala Subtitles) (Saudi Vellaka (2022) Sinhala Subtitles) (Saudi Vellaka Sinhala Subtitles) (Saudi Vellaka Sinhala Sub)

සුබ දවසක් වේවා , ඔන්න කාලෙකට පස්සෙ සබ් එකක් ගෙනාවා , මේ විදිහට ගියොත්නම් ආයෙ සබ් එකක් කරන්න වෙන එකක්ම නෑ , මේක ඉවරකරගන්නත් හුඟක් කල් ගියා 

ඔයාලා ක්‍රිකට් සෙල්ලම් කරලා තියෙනවද , නොකරපු කෙනෙක් නැති තරම් , මාත් යාලුවොත් එක්ක නිතරම සෙල්ලම් කරනවා , පොඩි කාලෙ පන්ති ගියාම ඉන්ටවල් එකට හම්බෙන විනාඩි 15 ත් අපි සෙල්ලම් කරා ,ඒ වගේම තමයි මේ කෝචි වල සවුදියෙ ඉන්න කුන්ජුමෝලුත් , ටියුශන් ගියත් හම්බෙන ඉන්ටවල් එකේ ක්‍රිකට් සෙල්ලම් කරනවා , පොල් පිති බැට් එකක් කපාගෙන කුරුම්බැට්ටියකින්  ( වෙල්ලක්කා ) සෙල්ලම් කරනවා , 
දැන් ඊලග පැත්තට යමු , රාධාක්‍රිෂ්ණනුයි ආයිශායි කියන්නෙ අසල්වැසියො , දෙන්නා නිතරම මායිම් ප්‍රෂ්ණ වලට වලි , කතාව පටන්ගන්න දවසෙත් වලියක් , ඉතින් අපේ කුන්ජුමෝල් යාලුවො එක්ක සෙල්ලම් කරන්නෙත් මේ රාධාක්‍රිෂ්ණන්ගෙ ගෙදර , මේ වලි අස්සෙ ආයිශා අම්මට කුරුම්බැට්ටි පාරක් වැදුනොත්………. මොනා වෙන්න ඇතිද 
මේවගේ දේවල් ඇත්තටම ලෝකෙ සිද්ධවෙනවා , සමහර අවස්ථාවලදි මිනිස්සු අසරණ වෙන තරමක් ……
අපොයි මෙහෙමත් සිද්දියක් , මුලින් තරහා ගස්සලා සැනෙකින් ඔයාලව දුකේ අන්තයටම අරන් යාවි , IMDb 8/10 ක අගයක් ලබාගනිපු සම්මාන රැසකට හිමිකම් කියපු මේ ලස්සන කතාව බලමු හැමෝම  , මම මේ අවුරුද්දෙ දැනට බලපු ලස්සනම මලයාලම , අදටත් දුක් වෙනවා මේක ඉක්මනට බලාගන්න බැරිවුනාට ……….
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |2618|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රොෂේන් මලින්ද සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රොෂේන් මලින්ද

July 29, 2022


21
Total Subtitles

20 comments

  1. අඩිපොලි මෝනේ…..👌

  2. සුපිරිම සබක් කතා දෙකක් නෑ ❤🤝

  3. uda dala thiyenne 6 kiyala. aparade thava dingena nobala yanawa. meka 8 ekak

    • Anjula Umesh
      Cineru Family Member

      එතන පොඩි වැරදීමක් වෙලා..දැන් ඒක හදලා තියෙන්නේ.

  4. ගැම්මක් ඈ.. 🖤

    • ROSHEN MALINDA
      Cineru Family Member

      ආ , කොහොමද , කාලෙකින් දැක්කෙ ❤️
      ස්තූතියි ❤️

  5. supiriyak ahhh

  6. Damith Chathuranga

    THANKS BROTHER

  7. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි රොෂේන් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  8. Tnx sub ekata sahooo……..

  9. .බොහෝම ස්තූතියි උපසිරැසියට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *