The title of the page
Avatar Sinhala Subtitle
Avatar Sinhala Subtitle
7.9
82
86

Avatar (2009) Sinhala Subtitles | “පැන්ඩෝරා ලෝකය” | සිංහල උපසිරැසි සමඟ

(Avatar (2009) Sinhala Subtitles) (Avatar 2009 Sinhala Subtitle) (Avatar 1 Sinhala Subtitle) (Avatar Sinhala Sub)

හායි කොහොමද යාලුවනේ හුඟ දවසකින්.. මාව මතකද දන්නේ නෑ…

අන්තිමට Doctor Strange එකට සබ් එක අරගෙන ආවට පස්සේ මං හිතන්නේ දැන් මාස 6කින් විතර මට සබ් එකක් කරන්න බැරිවුණා කාර්යබහුල වීමත් එක්ක..  අපිත් එක්ක මුල ඉදලම හිටපු යාලුවො ටික තාම ඇති කියලා මං හිතනවා.. අලුත් අයත් ඇවිල්ලා ඇති..

කොහොමහරි මේ දවස්වල ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ බොක්ස් ඔෆිස් ගහගෙන දැන් බිලියන 1.5ත් පන්නලා Avatar : The way of water ලෝකේ පුරා තිරගත වෙනවනේ.. ඒ නිසා ආයෙත් Avatar කතා බහට ඇවිල්ලා තියෙනවා..


දැන් Avatar පළවෙනි ෆිල්ම් එක බලපු අයත් මෙතන ඇති, බලපු නැති අයත් ඇතිනේ.. ඒ වගේම ඉස්සර බලලා දැන් හරියට මතක නැති නිසා Avatar 2 එන්න කලින් ආයෙත් පළවෙනි එක බලන්න හිතන් ඉන්න අයත් ඇති නේ.. අන්න එයාලට තමා මං මේ Avatar පළවෙනි ෆිල්ම් එක අරගෙන ආවේ.. මොකද පළවෙනි ෆිල්ම් එකට අපේ වෙබ් අඩවියේ මේ වෙනකල් සබ් එකක් තිබුණේ නෑ, මොකද 2009 කියන්නේ අපි සිනෙරූ එක පටන්ගෙන නෑ..

චිත්‍රපටියේ කතාව නම් කියන්න මං ලෑස්ති නෑ.. එතකොට කිසි ගතියක් නෑනේ බලන කෙනාට.. හැබැයි ජේම්ස් කැමරන්ගේ අතින් බිහිවුණු විශිෂ්ට නිර්මාණයක් කියලා නම් සැක නැතුව කියන්න පුළුවන්..එහෙනම් කට්ටිය ෆිල්ම් එක බලලා පැන්ඩෝරා ලෝකේට ගිහින් දෙවෙනි ෆිල්ම් එක එනකල් බලන් ඉන්නකෝ..

ඩිජිටල් රිලීස් වුණ දවසක Avatar : The way of water ෆිල්ම් එකටත් උපසිරැසිය අරගෙන එන්න මං බලාපොරොත්තුවෙන් ඉන්නවා.. ඉක්මනින්ම අපි ආයෙත් හම්බවෙමු.. ඔයාලට ජය..❤

…උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ…

 

[මෙම උපසිරැසිය Extended Bluray පිටපත් සඳහා ගැළපේ..]

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


111
Total Subtitles

9 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සුපුන් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  3. Battle through the heavens anime series එකෙ sinhala sub දෙන්නකො

  4. Download karaganna bane, Gdrive link wadana

    • ලින්ක් සේරම වැඩ..

      • Meke download karanna dappuwama Elena ekak download wenne (AVATAR 2)

        • මේක Avatar පලවෙනි ෆිල්ම් එක..ඩවුන්ලෝඩ් ලින්ක් දාලා තියෙන්නෙත් පලවෙනි ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්නම තමයි..

  5. බොහොම ස්තුතියි සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login