The title of the page
The Peripheral Sinhala Subtitles
The Peripheral Sinhala Subtitles
7.8
77
80

The Peripheral (2022) S01E06 Sinhala Subtitles | “ස්ටබ්” | සිංහල උපසිරැසි සමඟ

(The Peripheral (2022) S01E06 Sinhala Subtitles) (The Peripheral Sinhala Subtitles) (The Peripheral S01 Sinhala Subtitles)

ඔන්න අදත් සිනෙරූ අපි මේ අවුරුද්දේ නිකුත් වුණු තවත් අලුත් කතා මාලාවකට උපසිරැසි අරන් එන්නයි සූදානම..මේක නමින් The Peripheral (2022)..ඒ වගේම මේ කතා සමය කොටස් අටකින් සමන්විතයි..

මේ කතාමාලාවටත් පදනම් වෙලා තියෙන්නෙ කාල තරණය වගේම Concept එකක්. කොහොමද නිකන් තමන් වෙනත් තැනක ඉන්න ගමන් තවත් යථාර්ථයකට ඇතුලු වෙලා තමනුත් ඒ යථාර්ථයයේම ජිවත් වෙනවා වගේ හැඟීමක් විඳින්න ලැබුනොත් මරුවට තියෙයි නෙහ්.

පොඩි නගරෙක් ජීවත් වෙන ෆලයින් කියන්නෙ උදේ හවස වැඩට යන වැඩවලින් හෙම්බත් වෙලා ජීවත් වෙන තරුණියක්.ඇයරැකියාව විදිහට කරන්නෙ උසස් ගණයේ පරිගණක ක්‍රීඩා අන්තර්ජාලයට නිකුත් කරන්න කලින් තත්ව පරීක්ෂණට ලක්කරන්න( ඔව් ඔව් ඉතින් ගේම් ගහන්න තමයි🤤) බාරගන්න ආයතනයක.ඒ ආයතනට ලැබෙනවා එක්තරා ක්‍රීඩාවක් පරීක්ෂා කරන්න.ඒක බාර වෙන්නෙ මේ තරුණියට.ඒක පරීක්ෂා කරද්දි තේරෙනවා මේක නිකම්ම නිකන් පරිගණක ක්‍රීඩාවකට එහා ගිය යතාර්ථයක් තුල ජීවත් වෙනව වගේ හැඟීමක් දැනෙනවා කියල.

මේ ඔස්සේ තමයි කතාව ඉස්සහට යන්නෙ.බලමු මේකත් හිතට අල්ලල යයිද කියල.

Where to Watch The Peripheral

The Peripheral

Directors – Vincenzo Natali,Alrick Riley
Writers – William Gibson, Scott B. Smith,
Jamie Chan,ETC
Air Date 2022.October .21

Season 01

Episode 01
Pilot
Imdb 8.1/10

Episode 02
Empathy Bonus
Imdb 8.0/10

Episode 03
Haptic Drift
Imdb 7.8/10

Episode 04
Jackpot
Imdb 7.5/10

Episode 05
What About Bob?
Imdb 7.8/10

Episode 06
Fuck You and Eat Shit
Imdb 7.3/10

Episode 07
The Doodad
Imdb 8.0/10

Episode 08
The Creation of a Thousand Forests
Imdb 7.2/10

The Peripheral - Rotten Tomatoes

ඊළඟ කොටසින් ඉක්මනින්ම හමුවෙමු..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිපුණ රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිපුණ රමේෂ්

March 14, 2020


130
Total Subtitles

One comment

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    චිත්‍රපටයක , ටෙලි සිතුවමක 
    උපරිම රසස්වාදය අප හට ලබා දීම සඳහා
    ඔබ ඇතුලු සියලුම  සොයුරු සොයුරියන්
    මේ කරන්නාවූ අමිල මෙහෙවර වෙනූවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!!
    ඔබටත් , ඔබ පවුලේ සැමටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි …!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login