The title of the page
8.4
96

Arthdal Chronicles (2019) S02E05 Sinhala Subtitles |මං තව දුරටත් තිරිසනෙක් නෙවෙයි| සිංහල උපසිරැසි සමග |

ඔන්න ඉතින් ඊළඟ කොටසටත් ඉක්මනින්ම උපසිරැසි අරන් ආවා….

මේ කොටස බලපුවහම ආයෙ තියෙන්නෙ අන්තිම හයවෙනි කොටස ඒ කියන්නෙ අන්තිම කොටස.අන්තිම කොටස කිව්වට අන්තිම කොටසම නෙමේ Season 02 එකේ අන්තිම කොටස.ඒකටත් ඉක්මනින්ම උපසිරැසි අරන් එන්නම්.ඊට පස්සෙ ඉතින් තියෙන්නෙ තුන්වෙනි සීසන් එක තමා.ඒකත් ඉතින් මේ මාසෙම එන නිසා ගොඩක් කල් බලන් ඉන්න ඕන නෑ.එන එන Episode වලට උපසිරැසි අරන් එන්නම්.

එහෙනම් දැන් කතාව පැත්තට ටිකක් යමුකෝ,

කලින් කොටසෙ වුණ දේ ගැන හැමෝටම මතක ඇතිනෙ.කතාවෙ මාතෘකාවෙ තිබ්බ විදියටම නීන්තල්වරු ආයෙත් ආර්ත්ඩෝල් වලට ආවනෙ.ඒ ආවෙ චේයුන් ගෙ නංගිව අරන් යන්න.දැන් ඉතින් හැමෝම බලනවා ඇති මොකද එයාව අරන් යන්න ආවෙ කියලා.කතාවෙ කොතනකවත් එයා ගැන වැඩි සදහනක් නෑනෙ.හැබැයි මේ කොටසෙදි එයා ගැන හැම විස්තරයක්ම කියලා දෙනවා.එයාටත් ඉතින් තියෙන්නෙ හොද මතකයක් තියෙන අතීතයක් නෙවෙයි.මේ කොටසෙන් ඒ ඔක්කොම කියනවා.මේ කොටසෙදි වෙන්නෙ,ටාගෝන් එයාගෙම පුතාව රවට්ටනවා,ඒත් එක්කම ටාන්යාව මරන්න කියලා ඩේකන් හමුදාවටම අණ දෙනවා.ඒ අතරෙ ඉයුන්සොම් එයා ඉන්න තැනින් පැනලා යන්න හදනවා.එහෙනම් මොකද වෙන්නෙ කියලා බලන්න කතාව බලලම ඉන්න.

🙏ඊළඟ කොටසෙන් හමුවෙමු🙏

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

2 comments

  1. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

  2. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login