The title of the page
Alchemy Of Souls Light & Shadow [Part 2] (2022) E10 (END) Sinhala Subtitles
Alchemy Of Souls Light & Shadow [Part 2] (2022) E10 (END) Sinhala Subtitles
8.7
96

Alchemy Of Souls : Light & Shadow [Part 2] (2022) E10 (END) Sinhala Subtitles | “ආලෝකය සහ සෙවණැල්ල” | සිංහල උපසිරැසි සමඟ

“☯ Alchemy of Souls -Light and Shadow (2022) ☯”

” ආත්මයන්ගේ රසවිද්‍යාව : ආලෝකය සහ සෙවණැල්ල”

(Part 02)

කාස්ට් – Cast
Lee Jae Wook | Jang Uk – ජං-යුක්

(රජුගේ තැරුවෙන් ඉපදිලා සියෝ ග්යොන්ගේ ඉරණම අත්වුන – ජං යුක්)

ඔහු මීට පෙර “Search: WWW” | “Extraordinary You” | “When the Weather Is Fine” සහ “Do Do Sol Sol La La Sol” |  “Move to Heaven” | “Alchemy of Souls Season 1” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Go Yoon Jung | Naksu / Cho Yeong – නක්සු / චෝ යොන්ග්

(අයිස් ගලෙන් පුනුරුප්පතිය ලබපු ජින් සොල් රන්ගේ ආත්මය ඉන්න ශරීරය – ජින් බු-යොන්)

ඇය මීට පෙර “Hunt” | “Sweet Home Season 1” | “Law School ” සහ ” Alchemy of Souls Season 1″ වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Summary  – සාරාංශය

ඉතින්කොහමද හැමෝටම, ඔන්න මම Alchemy Of Souls : Light And Shadow (Part 02) – ආත්මයන්ගේ රසවිද්‍යාව : ආලෝකය සහ සෙවණැල්ල, කතාමාලාවේ අවසාන කොටසට උපරිරැසිය අරන් ආවා, පලවෙනි කොටසේ කොටස් 20 එක්ක වගේම දෙවනි කොටසේ කොටස් 10 එක්කම රැදිලා හිටිය හැමෝමට කතාවේ මේ වෙනකන් සිද්ධ වුන දෙවල් මතකනේ… ඉතින් මම අයෙමත් කෙටියෙන් කතාව කියන්නම්කෝ…

පලවෙනි කොටසේ ආත්මය මාරු කරලා, සෙවනැලි ඝාතකයෙක් වුන නක්සුව අපේ ජං යුක් එයාගේ ගුරුතුමිය විදියට ඔහුව පුහුණු කරන්න ඇයව කැමති කරගන්නවා, ඇය එකට කැමති වෙනවා වගේම ඇයට ඒ වෙනුවෙන් ඔහු ඇගේ බලය අයෙමත් ලබාගන්න උදව් කරන්න පොරොන්දු වෙනවා.

ඉතින් පලවෙනි කොටසේ අවසානයට අයිස් ගල ලග තිබුන යුක්, අයිස් ගලේ පිහිටෙන් මරණයෙන් නැගිටලා එනවා…

ඒ වගේම දෙවනි කොටසේ යුක් රජ පවුල සහ ඒකමතික සභාවේ අවසරයෙන් ආත්මය මාරු කරන්නන්ව දඩයම් කරන මායාකාරයෙක් වෙනවා… ඒ අතර තමයි ඔහුට ජින්යෝවොන් වල හිර කරලා ඉන්න ජින් බු-යොන්ව හම්බවෙන්නේ.

කොහමහරි මේ යුක්ට අයිස් ලග එලියට යන්න අවශ්‍ය නිසත්, ජින් බු-යොන්ට හිර වෙලා ඉන්න එක එපා වෙලා නිසත් දෙන්නා විවාහ වෙන්න තීරණය කරනවා.

ඒ අතර ජින් මු, අයිස් ගල් අයෙමත් ලබාගන්න ලෝකය වියළන්න ගිනි කුරුල්ලාව අවදි කරන්න උත්සහා කරනවා, ඉතින් ජින් මුගේ මේ සැලැස්ම නවත්තන්න, ජං යුක්, සියෝ යුල්, ඔටුන්න හිමි කුමරු, ජින් බු-යොන්, චෝ යොන්ග්/නක්සු, ජින්- චෝ-යොන්, සංග්-හෝ සහ පාර්ක් දන්ගු එකතු වෙනවා…

ඉතින් එයාලා මේ ගිනි කුරුල්ලාව නවත්තලා, කතාව ඉවර වෙන්නේ කොහමද කියලා අපි හැමෝම බලමුකෝ…
එහෙනම් හැමෝම අන්තිම කොටස බලලා ඉන්නකෝ, අයෙමත් මේ වගේ ලස්සන කතාවකින් හම්බවෙමු, හැමෝටම සුබ දවසක්!

 මම සුදිෂ්නි ජාසිංහ!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


490
Total Subtitles

16 comments

  1. දානකන් බලන් හිටියේ😀

  2. Iwarai neda eakath. dukai

  3. Video file ek nedda ?

  4. Thank you cineru ❤️👍

  5. thank you.Forbidden Marriage patan gamu akke.😊

  6. කතා දෙකටම ලස්සනට උපසිරැසි දුන්නාට ඔයාට ගොඩක් ස්තුතියි අක්කේ, ඔයාගේ සබ් නියමයි… තවත් අලුත් ලස්සන කතාවකට සබ් දෙන්න අක්කේ… Thank You For Your Best Subtitle….Thank You Cineru ❤️

    The Forbidden Marriage එකටත් Island එකටත් ඉක්මනට සබ් එක දෙන්නකෝ අක්කේ…!

  7. Thanks Okkotama Sub Dunnata..
    Asawen baluwa…. Thanks

  8. Thank youuuuu ❤️❤️❤️❤️

  9. ko video eka download karanna ba ne. ay e

  10. Thanks akki full season 2tama sub dunnata

  11. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

  12. Krishani
    Cineru_users

    Ane meka nam nikanma drama 1k newei. Mayawak wage 😍😍 episode 30n 1kwat chuttakwat boring na. End 1t kamatima wwidiyata lassanatama tibuna. Thank you so much sis me drama 1ta sub dunnata. Oyat me drama 1ta godaaaak asawen sub kala kiyala drama 1 baladdi hodatama teruna. Ayeth thank you so much. God bless you 💐💜️😍😍😍😍💐🙏🙏🙏🙏💜️💐😍😍💐💐💐💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login