The title of the page
8.7
96

Alchemy Of Souls : Light & Shadow [Part 2] (2022) E09 Sinhala Subtitles | “ආලෝකය සහ සෙවණැල්ල” | සිංහල උපසිරැසි සමඟ

Alchemy of Souls -Light and Shadow (2022)
ආත්මයන්ගේ රසවිද්‍යාව : ආලෝකය සහ සෙවණැල්ල”
(Part 02)

 

 

 

 

Information – විස්තර

 

Native Title: 환혼 : 빛과 그림자
Drama: Alchemy of Souls Season 2: Light and Shadow
Country: South Korea
Episodes: 10
Airs: Dec 10, 2022 – Jan 8, 2023
Airs On: Saturday, Sunday
Original Network: Netflix, tvN
Duration: 1 hr. 10 min.
Content Rating: 15+ – Teens 15 or older
Also Known As: Alchemy of Souls: Part 2 , Hwanhon: Bichgwa Geurimja , Hwanhon: Pateu 2 , 환혼: 파트2
Screenwriter: Hong Jung Eun, Hong Mi Ran
Director: Park Joon Hwa
Genres: Action, Historical, Romance, Fantasy
Tags: Strong Male Lead, Smart Male Lead, Birth Secret, Nice Male Lead, Antihero Male Lead, Assassin Male Lead, Magical Power, Multiple Mains, Miniseries, Morally Grey Male Lead (Vote or add tags)

 

කාස්ට් – Cast

 

Lee Jae Wook | Jang Uk – ජං-යුක්

 

 

 

ඔහු මීට පෙර “Search: WWW” | “Extraordinary You” | “When the Weather Is Fine” සහ “Do Do Sol Sol La La Sol” |  “Move to Heaven” | “Alchemy of Souls Season 1” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 

Go Yoon Jung | Naksu / Cho Yeong – නක්සු / චෝ යොන්ග්

 

 

ඇය මීට පෙර “Hunt” | “Sweet Home Season 1” | “Law School ” සහ ” Alchemy of Souls Season 1″ වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 

Summary  – සාරාංශය

හෙලෝ ලමයි හැමෝටම කොහමද ඉතින්, ඔන්න මම කිව්වා වගේම Alchemy of Souls -Light and Shadow (2022) දෙවනි කොටසට උපසිරැසි අරගෙන ආවා…

 

 

 

අපි හැමෝම මේකේ පලවෙනි කොටස බැලුවානේ, එහෙනම් මම පලවෙනි කොටසේ හැදින්විමකින්ම මගේ ලිපිය පටන් ගන්නම්කෝ… හැමෝටම අපේ (Go Yoon Jung) නක්සුව මතකයි නේද? ඉතින් අපේ නක්සු මැරෙන්න ගිය වෙලාවේ එයාගේ ආත්මය දුර්වල ඇස් පෙන්නෙ නැති කෙල්ලෙක්ගේ ශරීරයකට මාරු කරනවා, මේ කෙල්ල දුර්වල නිසාම නක්සුට ඇගේ බලය ලබාගන්න බැරිවෙනවා, ඉතින් එතකොට තමයි ඇයට (Lee Jae Wook) යුක්ව හම්බ වෙන්නේ. ශක්ති දොරටුව අවහිර කරලා තිබ්බ යුක්ට එයාගේ ශක්ති දොරටුව විවෘත කරන්න අවශ්‍ය වුනා වගේම, නක්සුට ඇගේ බලය අයෙමත් ලබාගන්න අවශ්‍ය වුනා.

 

 

 

ඉතින් ඒ නිසා මේ දෙන්න ගිවිසුමක් ගහනවා,ශිෂ්‍යා සහ ගුරුතුමිය විදියට… ඉතින් මෙහෙම ඉස්සරහට යනකොට දෙන්නාට ගොඩක් දෙවල් වලට මුණ දෙන්න සිද්ධ වුනා, පලවෙනි කොටසේ කතාව ටික ටික ගාලාගෙන යනකොට නක්සුගේ ආත්මේ ඉන්න මේ ශරීරිය අයිති කෙනා (Jung So Min) ජින් බු-යොන්ගේ මතකය එන්න ගත්තා, ජින් බු-යොන් කියන්නේ ජින්යෝවොන් වල වැඩිමහල් දියණිය…
ශරීරය ඇගේ උනාට ආත්මය නක්සුගේ නිසා ඇස් පෙනුනේ නැති ජින් බු-යොන්ගේ මතක නක්සු දැනගෙන හිටියේ නැහැ…

 

කොහමහරි අයිස් ලග ලෝකයට හෙලිදරව් කරන්න ගිහින්, ජින් මුට යුක් බාදා කල නිසා නක්සු ගැන ඇහැ වැටෙනවා, එතකොට තමයි ඔහු ෂාමන් චෝයි හදපු සීනුවෙන් නක්සුව මෝහනය කරන්නේ, මේ මොහනයේ ප්‍රතිපලයක් විදියට අපේ යුක්ට මු-දොක් අතින් මැරෙන්න සිද්ධ වෙනවා, ඒ වගේම මු-දොක්/නක්සු එයාගේ සොහොන හොයාගෙන ග්යොන්චොන්ඩෙහෝ විල ලගට යනවා, ඇය විලට පනිනවා එක්කම යුක්ගේ මිනියත් පුච්චනවා, ඒ වගේම යුක් අයිස් ගලේ බලය නිසා මරණෙන් නැගිටලා එනවා වගේම, ජින් බු-යොන්/නක්සු/මු-දොක්ව ජින්යෝවොන් වලින් විලේදි බේරගන්නවා…

 

 

 

ඔන්න එතන ඉදන් අවුරුදු තුනකට පස්සෙ තමයි දැන් කතාව ගලාගෙන යන්නේ, ඉතින් මේ කොටසේදි නක්සු ඇගේ ශරීරයෙන්ම පෙනි ඉන්නවා, ඒ කියන්නේ චෝ යොන්ග් විදියට. එහෙනම් ඉන්ද්‍රජාලිකයන්ගේ ආදර කතාව අපි බලලා ඉමු… පලවෙනි කොටසකුත් තිබුන නිසා දෙවනි කොටස ගැන වැඩ සටහනක් නැහැ… එහෙනම් මම හැමෝටම කතාව බලන්න කියලා ආරාධනා කරනවා, හැමෝටම සුබ දවසක් වේවා!  

 

මම සුදිෂ්නි ජාසිංහ!

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


490
Total Subtitles

17 comments

  1. Thank you.

  2. Ada ena ekath ikmnta dannako

  3. ගොඩක් ස්තුතී සබ් එකට.. පුලුවන්නම් අද එන එකත් හෙට දෙන්නකො.

  4. Thank you ❤️❤️❤️❤️❤️❤️😊

  5. Isuru Sandaruwan

    Thank you.

  6. Vinod Deshapriya

    Thank You soooo Much for your support. Good job and keep it up🔥

  7. Thank you❤️

  8. Oyalata pudgalikawa unath mage sthutiya denna puuwan nam kemathi. sub karana kenata wagema, site eka pawathwagena yana ayata. mokada ithamath asawen me kathawa mama balanne. Hithaganna bari tharam hoda kathawak, hema pettak genama katha karana. godak unanduwen balanne. Sub laba dena eka gena godak sthutiyi,mokada wena kramayak na meka mata balanna..

  9. Thank you ❤️😊

  10. Episode 10 one

  11. thank you…..puluwannam episode 10 dennako

  12. epi 10 kwadda denne

  13. Ep 10 wada karanne nane 🥲

  14. Thank you♥️

  15. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

  16. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login