A Knight of the Seven Kingdoms (2026) S01 E02 Sinhala Subtitles
A Knight of the Seven Kingdoms (2026) S01 E02 Sinhala Subtitles
8.4
94
62

A Knight of the Seven Kingdoms (2026) S01 E02 Sinhala Subtitles | “ ඇෂ්ෆර්ඩ් පිටියේ මාරක ගැටුම! ” | සිංහල උපසිරැසි සමඟ

A Knight of the Seven Kingdoms S01E02 | ඇෂ්ෆර්ඩ් පිටියේ මාරක ගැටුම!

කොහොමද යාලුවනේ! ඔන්න කලින් පොරොන්දු වුනා වගේම ඩන්ක් සහ එග්ගේ කතාවේ දෙවෙනි කොටසත් අරගෙන ආවා. පළවෙනි කොටසින් පටන් ගත්ත ගමන දැන් තමයි ඇත්තටම රත් වෙන්න පටන් ගන්නේ! 🔥

අද කොටසින් අපේ ඩන්ක්, ඈෂ්ෆර්ඩ් තරඟ බිමට පිවිසෙන්නේ තමන්ගේ වාසනාව උරගා බලන්න හිතාගෙන. හැබැයි එයාට එතනදී සටන් කරන්න වෙන්නේ හිතපු නැති කෙනෙක් එක්ක. ඩන්ක්ගේ හිත ටිකක් හොලවන ‘ටැන්සෙල්’ කියන රූකඩ ශිල්පිනිය නිසා සිද්ධ වෙන පොඩි සිදුවීමක් දුර දිග ගිහින්, අන්තිමට නවතින්නේ මුළු රාජධානියම හොලවන ලොකු අවුලකින්! 😱

රජ ලේ තියෙන, ඒ වගේම ටිකක් (නෑ ගොඩක්ම) පිස්සු ටාගේරියන් කුමාරයෙක්ට අත උස්සන එක කොච්චර භයානකද කියලා අද ඩන්ක්ට තේරුම් යනවා. එයාගේ ජීවිතේ බේරගන්න නම් දැන් එයාට ලේසි පහසු නැති අභියෝගයකට මූණ දෙන්න වෙනවා. ඒ තමයි භයානක ‘Trial by Seven’ සටන!

එහෙනම් ඩ්‍රැගන්ලා එක්ක හැප්පෙන්න ගිය අහිංසක හෙජ් නයිට්වරයාට මොකද වෙන්නේ කියලා බලන්න, සිංහල උපසිරැසි එක්කම මේ කොටසත් අරගන්න. ඊළඟ කොටසින් හම්බවෙනකන් ජය වේවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ගීතක විරාජිත් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ගීතක විරාජිත්

November 5, 2025


30
Total Subtitles

2 comments

  1. තෑන්ක්ස් මචෝ සබට

  2. Thank you very much for the sub broo..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login