A Knight of the Seven Kingdoms (2026) S01 E03 Sinhala Subtitles
A Knight of the Seven Kingdoms (2026) S01 E03 Sinhala Subtitles
8.4
94
62

A Knight of the Seven Kingdoms (2026) S01 E03 Sinhala Subtitles | “ මකරාට එරෙහි වූ හෙජ් නයිට්වරයා! ” | සිංහල උපසිරැසි සමඟ

කොහොමද යාලුවනේ! ඔන්න කතාවේ උණුසුම්ම හරියට තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. 🔥 ඈෂ්ෆර්ඩ් (Ashford) තරඟාවලිය දැන් සුපිරියටම යනවා, හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ ඩන්ක්ට තාම මේකට පැනගන්න විදිහක් නැති එකයි. සල්ලිත් නෑ, හරිහමන් ආයුධත් නෑ, හැබැයි හිතේ හයිය නම් අඩුවක් නෑ! 💪

අද කොටසින් බලාගන්න පුළුවන් ටාගේරියන් කුමාරවරුන්ගේ නියම ස්වභාවය. විශේෂයෙන්ම ඒරියන් (Aerion) කුමාරයාගේ කුරිරුකම් සීමාව පන්නන හැටි. අසරණ රූකඩ නටවන කෙල්ලෙක්ට වෙන කරදරයක් බලාගෙන ඉන්න බැරි තැන, අපේ ඩන්ක් ලොකු වැඩක් කරනවා. හැබැයි රාජකීය ලේ තියෙන මකරෙක්ට අත උස්සනවා කියන්නේ නිකන් මරණය ඉල්ලගෙන කනවා වගේ වැඩක්! 🐉⚔️

ඩන්ක්ගේ ජීවිතේ බේරගන්න ඉන්නේ එකම එක කෙනයි. ඒ තමයි අපේ පොඩි ‘එග්’. අද එග් එයාගේ ලොකුම රහස එළියට දානවා! 🥚👑 කවුද මේ පොඩි එග් කියන්නේ ඇත්තටම? ඩන්ක්ට මොනවා වෙයිද?

ත්‍රාසය, කුතුහලය පිරුණු මේ කොටසත් සිංහල උපසිරැසි එක්කම බලලම ඉන්නකෝ. හැමෝටම ජය වේවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ගීතක විරාජිත් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ගීතක විරාජිත්

November 5, 2025


30
Total Subtitles

3 comments

  1. ස්තූතියි ගීතක සහෝ උපසිරැසියට

  2. Akila Dilhara
    Cineru_users

    Thanks for Sub…❤️❤️❤️

  3. senuja dinith sandeepa

    sub ekata thanks btw video file eka hindi dubbed ekaneh…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login