Greenland 2: Migration (2026) Sinhala Subtitles
Greenland 2: Migration (2026) Sinhala Subtitles
5.6
49

Greenland 2: Migration (2026) Sinhala Subtitles | “ මනුෂ්‍යත්වයේ අන්තිම අවස්ථාව ” | සිංහල උපසිරැසි සමඟ

(Greenland 2: Migration (2026) Sinhala Subtitles) (Greenland 2: Migration (2026) Sinhala Subtitle) (Greenland 2: Migration (2026) Sinhala Sub)

කොහොමද යාලුවනේ! ඔන්න අද මං ඔයාලට අරගෙන ආවේ ගොඩක් දෙනෙක් පුල පුලා බලාගෙන හිටපු චිත්‍රපටියක උපසිරැසියක්. ඒ තමයි 2020 අවුරුද්දේ නිකුත් වෙලා සුපිරි හිට් එකක් වුණු Greenland චිත්‍රපටියේ දෙවැනි කොටස, Greenland: Migration.

Action/Thriller/Survival කාණ්ඩයට අයත් වෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ පළමු චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරපු Ric Roman Waugh විසින්මයි. සුපුරුදු පරිදි සුපිරි නළු Gerard Butler සහ Morena Baccarin ජෝන් සහ ඇලිසන් ලෙස ප්‍රධාන චරිත වලට පණ පොවනවා.

කතාව ගැන පොඩ්ඩක් කිව්වොත්, පළවෙනි ෆිල්ම් එක ඉවර වෙද්දි ගැරිටි පවුල ග්‍රීන්ලන්ඩ් බංකරේට යන්න සමත් වුණානේ. ඉතින් මේ ෆිල්ම් එක පටන් ගන්නේ එතන ඉඳන් අවුරුදු 5කට පස්සේ. බංකරයෙන් එළියට එන ඔවුන්ට දකින්න ලැබෙන්නේ විනාශ වුණු ලෝකයක්. විකිරණ අවදානම, දරුණු කාලගුණය සහ විවිධ මිනිස් කණ්ඩායම් වල තර්ජන මැද, යුරෝපය හරහා ‘ආවාටය’ (The Crater) නම් අලුත් ආරක්ෂිත ප්‍රදේශයක් හොයාගෙන යන ත්‍රාසජනක ගමනක් තමයි මේකෙ තියෙන්නේ. පළවෙනි එක වගේම පවුලේ බැඳීම සහ ජීවිතය වෙනුවෙන් කරන සටන උපරිමයෙන්ම මේකෙත් බලාගන්න පුළුවන්.

එහෙනම් කතාව ඔයාලම බලන්නකෝ. ඔයාලට ජය!!!

අලුත් උපසිරසියකින් හමුවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


684
Total Subtitles

2 comments

  1. සබ්එකට තෑන්ක්ස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login