The title of the page
Girlfriend 2020 E02 Sinhala Sub
Girlfriend 2020 E02 Sinhala Sub
8

Girlfriend (2020) E02 Sinhala Subtitle | පළමු දවසේ ආරම්භය | සිංහල උපසිරැසි සමග

(Girlfriend (2020) E02 Sinhala Sub)

අයුබෝවන් යලුවෝ හැමදෙනාටම ..ඔන්න ඉතින් කතාවේ දෙවනි කොටස අරන් අවා.පලමු කොටසේ ෂියාඔන්ට ෆිමොගේ අම්මා දවස් 15ක කොන්ත්‍රාත් එකක් දෙනවා ෆිමෝ එක්ක පටියට යන්න කොහොම හරි කැමති කරගන්න කියලා ෆිමොගේ පෙම්වතිය විදියට..කැමති කරගත්තොත් හොද මුදලක් දෙන්නම් කියලා අම්ම පොරොන්දු වෙනවා..ෂියාඔන් ෆිමොව කැමති කරගනිවිද..? එක දැනගන්න කතාව එක්ක රැදිලා ඉන්න…ඔබට ජය

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිල්ෂාන් කුමාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිල්ෂාන් කුමාර

October 10, 2020


12
Total Subtitles

3 comments

  1. බොහොම ස්තුතියි නියම වැඩක්

  2. Hashan
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👊..
    ජය වේවා.! 👊👊👊

  3. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    සුපිරියි පුතේ 🌻

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login