The title of the page
7.2
96

Lawless Lawyer (2018) E4 Sinhala Subtitles |සන්ග් පිල්| සිංහල උපසිරැසි සමග

ඔන්න යාලුවනේ මම අද Lawless Lawyer කතාවෙ 4 වෙනි කොටසත් අරන් ආවා.මුලින්ම මට සමාවෙන්න ඕන ඉකමනට සුබ් එක දෙන්න බැරි වෙන එක ගැන. මම කඩේක වැඩකරන ගමන් තමයි කොහොමහරි මේක හදල එවන්නෙ.එහෙනම් අද කතාව ගැන පොඩ්ඩක් බලමු.

 ඔයාල කලින් කොටසෙදි දැක්කනෙ බොන්ග් සන්ග් පිල් එයාගෙ කට්ටියත් එක්ක බ්‍රෝකර් ව ෆලෝ කරල මිනීමරුවව හොයගන්නව.ඒ මිනීමරුවව උසාවියට අරන් යන්න හැදුවත් ඊට කලින් එයා කෝච්චියට පැනල මැරෙනවනෙ.ඊට පස්සෙ බොන්ග් සන්ග් පිල් කරන්නෙ බ්‍රෝකර් ව අල්ලගෙන ගිහිල්ල ලොකු උත්සවයක් මැද අභිචෝදක කන්ග්ට ඉදිරිපත් කරන එක.අද කොටසෙ ඉඳන් ටික ටික හ ජේ යී බොන්ග් සන්ග් පිල් ගැන හොයාගන්නවා.එහෙනම් මේ කොටසත් බලල අදහසක් දාගෙනම යන්න.

ප.ලි. – ඇත්තටම මම ලිපි ලියන්න නම් එච්චර දන්නෙ නෑ. ඒ නිසා මන් ලියන ලිපි කියවන්න කම්මැලි වගේ ඇති. ඒ වුණාට මට වගකීමෙන් කියන්න පුලුවන් උපසිරැසියෙ ගුණාත්මක බව නම් කොහොමටවත් මම අඩු වෙන්න දෙන්නෙ නෑ.ඒක නිසා මම ලියන ලිපිය කොච්චර කම්මැලි වුණත් කතාව ඔයාලට හොඳට බලන්න පුලුවන්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිල්ෂාන් සඳරුවන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිල්ෂාන් සඳරුවන්

June 18, 2020


13
Total Subtitles

8 comments

  1. Hashan M.
    Top Fan ⭐⭐⭐

    ඒකට අවුලක් නෑ බ්‍රෝ නවත්තන්නෙ නැතුව දිගටම සබ් දෙන්න පරක්කු උනාට අවුලක් නෑ තමන්ගෙ වැඩත් කරගන්න එපැයි 😊👊👊.. තැන්ක් යූ සබ් එකට

  2. Broo puluwannam issella episodes walath sub tka hadanawada dilathiyena aka copy akakwath sub aka hariyata yanne nahe adujest karath

  3. Amila Pathum Hasaranga
    Cineru Family Member

    Webdl වලට සබ් එක ගැලපෙනවා.

  4. Dilshan Sandaruwan

    bro dramaday eken hari pahe.in eken hari ganna..webrip eka..ekata weda..nathnam tvseriesandmovies eketh thiyanawa..

  5. Elaga episode walath sub pluwnm ikmanta dennko…

  6. Sub ekata thanx

  7. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login