Anaganaga Oka Raju (2026) Sinhala Subtitles
Anaganaga Oka Raju (2026) Sinhala Subtitles
3.7
50

Zombie Tidal Wave (2019) Sinhala Subtitles | “ සුනාමියකින් ගොඩගැලූ සොම්බි ” | සිංහල උපසිරැසි සමඟ

(Zombie Tidal Wave (2019) Sinhala Subtitles) (Zombie Tidal Wave (2019) Sinhala Subtitle) (Zombie Tidal Wave (2019) Sinhala Sub)

ඔයා අර පිස්සු හැදෙන ‘Sharknado’ ෆිල්ම් සීරීස් එක බලලා තියෙනවා නම්, මේකත් ඒ අධ්‍යක්ෂකවරයා (Anthony C. Ferrante) සහ ප්‍රධාන නළුවා (Ian Ziering) එකතු වෙලා කරපු තවත් ඒ වගේම විනෝදාත්මක B-movie එකක්. හැබැයි මේකේ ඉන්නේ අහසින් වැටෙන මෝරු නෙමෙයි, මුහුදෙන් එන සොම්බියෝ!

කතාව පටන් ගන්නේ මුහුද යට සිද්ධ වෙන භූමිකම්පාවක් නිසා එන සුනාමි රළකින්. හැබැයි මේ රළත් එක්ක ගොඩබිමට එන්නේ සාමාන්‍ය වතුර විතරක් නෙමෙයි, මුහුද යට ගිලුණු නැවක හිටපු නිල් පාට, දරුණු සොම්බි රංචුවක්. කුඩා දිවයිනක ඉන්න ධීවරයෙක් වෙන හන්ටර් සහ ඔහුගේ යාලුවන්ට මේ සොම්බියෝ එක්ක සටන් කරලා ගම බේරගන්න වෙන හැටි තමයි මේකේ තියෙන්නේ. ලොකු ලොජික් හොයන්නේ නැතුව, විනෝදයට, ලේ වැකි සටන් සහ ටිකක් විහිළු සහගත දර්ශන තියෙන Action/Comedy/Horror ෆිල්ම් එකක් බලන්න ඕනේ නම් “Zombie Tidal Wave” කියන්නේ නියම තේරීමක්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


684
Total Subtitles

One comment

  1. ස්තූතියි උපසිරැසියට සිනෙරු……..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login