Anaganaga Oka Raju (2026) Sinhala Subtitles
Anaganaga Oka Raju (2026) Sinhala Subtitles
6.3
74

Anaganaga Oka Raju (2026) Sinhala Subtitles | “ එකමත් එක කාලෙක රජෙක් හිටියා ” | සිංහල උපසිරැසි සමඟ

 (Anaganaga Oka Raju (2026) Sinhala Subtitles) (Anaganaga Oka Raju (2026) Sinhala Subtitles) (Anaganaga Oka Raju (2026) Sinhala Sub)

ඉතින් කොහොමද කට්ටිය, අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ බොක්ස් ඔෆිස් වාර්තා තියපු සුපිරි කොමඩි – තෙළිගු ෆිල්ම් එකක්. මේකේ ප්‍රධාන නළුවා වෙන්නේ Naveen Polishetty.

ඉතින් කතාව ගැන ටිකක් කිව්වොත්,

මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ “රාජු” (නවීන් පොලිශෙට්ටි). රාජු කියන්නේ හරිම කම්මැලි, කිසිම වගකීමක් නැති, හැබැයි ලොකු සල්ලිකාරයෙක් වගේ පෙනී ඉන්න කැමති කොල්ලෙක්. එයාගේ පවුල ඉස්සර සල්ලිකාර පවුලක් වුණත්, දැන් එයාලට ඉතිරි වෙලා තියෙන්නේ පරණ නම්බුව විතරයි.

තමන්ගේ ජීවිතේ ලේසියෙන් සුඛෝපභෝගී විදිහට ගත කරන්න ඕන නිසා, රාජු තීරණය කරනවා කෝටිපති පවුලක ලස්සන කෙල්ලෙක්ව කසාද බඳින්න. එතනදී තමයි එයාට “චාරුලතා” (මීනක්ෂි චවුද්රි) මුණගැහෙන්නේ. එයා ගමේ ඉන්න ලොකුම සල්ලිකාරයෙක්ගේ දුවෙක්. රාජු තමන්ගේ යාළුවොත් එක්ක එකතු වෙලා “Operation Charulatha” කියලා මෙහෙයුමක් පටන් ගන්නවා කෙල්ලවයි කෙල්ලගේ තාත්තයි රවට්ටලා මේ කසාදේ කරගන්න.

කොහොම හරි රාජු තමන්ගේ උප්පරවැට්ටි පාවිච්චි කරලා කෙල්ලව කසාද බඳින්නවා. හැබැයි ඇත්තම සෙල්ලම පටන් ගන්නේ කසාදෙන් පස්සේ! තමන් සල්ලි බලාගෙන කසාද බැන්ද පවුල ඇත්තටම සල්ලිකාරයෝද? නැත්නම් රාජුටත් වඩා අමාරුවේ වැටිච්ච කට්ටියක්ද? ඉතින් රාජුගේ හීන වලට මොකක් වෙයිද?

මේකත් කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් සුපිරි ෆිල්ම් එකක්. එහෙනම් බලන්නකෝ කොහොමද කියලා.

ආයෙත් හම්බවෙමු. සුබ දවසක්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුක්ෂාන් හේනාධීර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුක්ෂාන් හේනාධීර

March 29, 2025


41
Total Subtitles

2 comments

  1. ස්තූතියි රුක්ෂාන් සහෝ මේකට සබ් දුන්නට

  2. thanks bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login