The title of the page
You Can't Run Forever (2024) Sinhala Subtitles
You Can't Run Forever (2024) Sinhala Subtitles
4.4
23
44

You Can’t Run Forever (2024) Sinhala Subtitles | උමතු ඝාතකයා | සිංහල උපසිරැසි සමග

ඔන්න එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා ඉක්මනින්ම..මේකට සබ් කරේ ගොඩක් දෙනෙක් ඉල්ලලා තිබ්බ නිසා..විශේෂයෙන් sydney anthony සහෝ මේකට සබ් එක request කරලා තිබ්බා..එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

මිරැන්ඩා තමන්ගේ සුළු පියා එක්ක ටවුන් එකට ගිහින් එන්න යනවා..එතනදි මෙයාලට මනුස්සයෙක් හම්බෙනවා..ඉතින් මෙයාලා කාර් එකේ ආපහු එනකොට ඒ මනුස්සයත් පස්සෙන් ඇවිල්ලා කාර් එකේ වීදුරුවට තට්ටු කරනවා..මිරැන්ඩාගේ සුළු පියා වීදුරුව ඇරිය ගමන් අර මනුස්සයා වෙඩි තියන්න ගන්නවා..මිරැන්ඩා කොහොම හරි මේ යකාගෙන් බේරිලා කැළේට පැන ගන්නවා..

එතනින් එහාට මම මුකුත් කියන්න යන්නේ නෑ..ඇත්තටම මේ මනුස්සයා කව්ද ???? ඇයි මෙයා මිරැන්ඩා සහ එයාගෙ පවුලේ අයගේ පස්සෙන් එන්නේ ???? මිරැන්ඩාට සහ පවුලේ අයට මේ උමතු ඝාතකයගෙන් බේරෙන්න පුළුවන් වෙයිද කියලා දැන ගන්න කුතුහලය ත්‍රාසය පිරිච්ච මේ සුපිරි ෆිල්ම් එක අරගෙන බලන්න..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු ලක්මාල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු ලක්මාල්

January 19, 2024


32
Total Subtitles

7 comments

  1. සෙනික ඩව්න්ලොඩ් වෙන්න දැම්ම… බොහෝ ස්තුතියි brother sub එකට 💚💚💚

  2. laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ උපසිරැසියට….

    • Kohomada ban meke film balanne sub download karata sub play wenne nane…

      • Anjula Umesh
        Cineru Family Member

        සබ් එන ඔයා ඩවුන්ලෝඩ් කරන වීඩියෝ කොපියට ඇඩ් කරගන්න ප්ලේයර් එකෙන්..සබ් වීඩියෝ කොපියටම ඇඩ් කරලා තියෙන්නේ HC වීඩියෝ කොපි වල විතරයි..

        • DARSHANA MAHADURA YOHAN

          kohomda bn meke film blnna berida

          • Anjula Umesh
            Cineru Family Member

            Menu එකට ගිහින් ලොග් වෙලා ඉන්න ඩවුන්ලෝඩ් බට්න් පෙන්වන්නැත්තන්..

  3. Sydney Anthony
    Cineru_users

    thank you very much
    Irenas Vow 2023 sub please

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login