The title of the page
The Jester (2023) Sinhala Subtitles
The Jester (2023) Sinhala Subtitles
3
22

The Jester (2023) Sinhala Subtitles | පවුල් ආරවුල | සිංහල උපසිරැසි සමග

(The Jester (2023) Sinhala Subtitles) (The Jester (2023) Sinhala Sub) (The Jester Sinhala Subtitles) (The Jester Sinhala Sub)

හායි යාලුවනේ කොහොමද මම අද ඔයාලට අරන් එන්නේ 2023 ආපු හොල්මන් ෆිල්ම් එකක් මට මේ ෆිල්ම් එක ගැන කිව්වේ යාලුවෙක්

දැන් අපි කතාව පැත්තට යමු මේකේ IMDB අගය 4.0/10 ක අගයක් තියෙනවා මේකේ ඉන්න චරිත තමයි (ජෝන්,ජොසලින්,එමා,මැඩිසන්) මේක මුලින්ම පටන් ගන්නේ පවුල් ආරවුලකින් තාත්තා දුවට කෝල් එකක් ගන්නවා ගත්ත්ට පස්සේ දුව තාත්තට හොදටම බනිනවා

ඊට පස්සේ දවසේ තාත්තා මැරිලා කියලා දැනගන්නවා ඊටපස්සේ ඒ දුවට දුකක් දැනෙනවා තාත්තා නැති උන එකට ඒකට එයාගේයාලුවෝ එයාව හැලෝවීන් උත්සවයකට එක්කන් යනවා ඉතින් එතනින් එතනින් එහාට මොනාද වෙන්නේ කියලා දැනගන්න ඔයාලට් මේක බලන්නම
වෙනවා….

තව උපසිරැසියකින් හම්බවෙමු යාලුවනේ……

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්මිර දසිඳු

November 29, 2023


14
Total Subtitles

2 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි .
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. laKMal
    Cineru_users

    Thanks sub ekata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login