The title of the page
Blackout (2024) Sinhala Subtitles
Blackout (2024) Sinhala Subtitles
7.1

Blackout (2024) Sinhala Subtitles | “අඳුරු රැයක්” | සිංහල උපසිරැසි සමඟ

(Blackout (2024) Sinhala Subtitles) (Blackout (2024) Sinhala Sub) (Blackout Sinhala Subtitles) (Blackout Sinhala Sub)

ඉතින් යාලුවනෙ සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝවම..

අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ blackout කියන හින්දි ෆිල්ම් එකට..මේක දවස් දෙකකට වගේ කලින් jio එකෙන් තමයි රිලීස් කරලා තිබුණෙ..

ඉතින් මේ ෆිල්ම් එකට IMDB 7.2 ක වගේ ඉහල අගයක් ලැබිලා තියෙනවා..මේ ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් මුලු නගරයටම දවසක රෑ කරන්ට් එක නැතිවෙනවා..

මේ අතරෙදි අපේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතෙ ලෙනී ට ඔක්කොම දේවල් ටික නැති වෙලා වෙන්න තියෙන කරදරත් ඔක්කොම එකපිටම කඩා පාත් වෙනවා..

ඉතින් මෙහෙම කිව්වට තෙරෙන්න නැතිව ඇති..ඒ නිසා ඔයාලා අනිවාරෙන්ම මේ ෆිල්ම් එක බලන්න…සුපිරිම ස්ටෝරියක් තියෙන ලස්සනම ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්..

ඉතින් තවත් උපසිරැසියකින් ලගදිම හමුවන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


50
Total Subtitles

2 comments

  1. laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට

  2. Uchini Perera
    Cineru Family Member

    මේක මරු 💥
    Thanx මලයා සබ් එකට 👌

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login