The title of the page
Yedu Chepala Katha 2019 Sinhala Sub
Yedu Chepala Katha 2019 Sinhala Sub

Yedu Chepala Katha (2019) Sinhala Subtitles |රවී| සිංහල උපසිරැසි සමග

18+ අතීශයින්ම වැඩිහිටියන් සදහා පමණයී

ආයුබෝවන්  හැමෝටම එහෙනම් ඔන්න මම අද ගෙනවා මගේ  පලවෙනි උපසිරස ගැන්වීම  මුලින්ම කියන්න ඔනා මේ චිත්‍රපටය පවුලේ ඔක්කටම එකතු වෙලානම් බලන්න බැ .. ඒ කියන්නේ මෙකේ වැඩිහිටියන්ට පමණක් ගැලපෙන දර්ශණ තියෙනවා.මුලින්ම කරන උපසිරස විදියට මම මෙක තොරාගන්න හෙතුවක් තියෙනවා. මේකේ කතාවෙන් ලොකු ආදර්ශයක් සමාජෙට දෙනවා..November 7, 2019 දින තිරගත වුණ මෙම චිත්‍රපටය  අධ්‍යක්ෂණ කරන ලද්දේ  Sam J Chaitanya විසින් වන අතර ප්‍රදාන නලු නිලියන් අතර Ayesha Singh Meghana Chowdary Abhishek Reddy රංගනයෙන් දායක වෙනවා. ගූගල් පරිශීලක දරශකය 74% ලබාගෙන ඇති අතර IMDB අගය 5.8/10 පමන ලබා ගෙන ඇත.(Yedu Chepala Katha 2019 Sinhala Sub)

කතාව ගැන ටිකක අපි බලමු.

මේ කතාවෙන් කියවෙන්නේ රවී කියන දුප්පත් තැලසීමියා රෝගියෙක්. ආ එහෙම කීවම හිතෙනවා නේද එහෙනම් චිත්‍රපටය කම්මැලි ඇති කියලා.. රවීට හීන පෙනවා. හීනෙන් පෙන්නේ එයා කැමති කෙල්ලෝ ඇවිත් එයා එක්ක ඉන්නවා. ඉතින් කොහොම හරි මෙහෙම ඉන්නකොට එයා දැන ගන්නවා මෙක හීනයක් නෙවෙයි කියලා.

එතකොට ඇයි රවීට මෙහෙම වුනේ. එයා මෙකෙන් ගැල වෙයි ද ?නැති නම හීනෙන් දැක්ක එක ඇත්තටම කරයී ද ?එක දැන ගන්නනම් ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා..එහෙනම් මම මෙතනින් නවතින්නම්  තවත් උපසිරැසියක් සමගින් මම  ඔයාලා ඉක්මනට හමු වෙන්න එන්නම් හැමෝටම සුභ දවසක් !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තාරුක නිරොෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තාරුක නිරොෂාන්

May 29, 2020


13
Total Subtitles

7 comments

  1. Dilan gunarathna

    ❤️❤️jaya weewa…digatama sub oone brother …🔥

  2. Thanks bro ela jaya weva 🙏🙏

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  4. ජය වේවා.. සුබ පැතුම්…

  5. Thanks jayawewa…….!

  6. mokenda download karanne

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login