The title of the page

Yaanaa (2019) Sinhala Subtitles |යාළුවො තුන් දෙනක්!| සිංහල උපසිරැසි සමග|

ඔන්න යාලුවනේ මම අද අරන් ආවේ ඔයාලා ගොඩ දෙනෙක් ඉල්ලපු ලස්සන සිනමා සිත්තමක්. තිර ගත වුනේ 2019 අවුරුද්දේ. මෙම සිනමා සිත්තම විජයලක්ෂ්මි සිං විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරන ලදි. කන්නඩ භාෂා චිත්‍රපටයකි. හරීෂ් ෂෙරිගර් සහ ෂර්මිලා ෂෙරිගර් විසින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටයේ සංගීතය රචනා කර ඇත්තේ ජෝෂුවා ශ්‍රීධර්, අනූප් සීලින් විසිනි. සුභාඛා, චක්‍රවර්ති, අභිෂේක් සහ ආනන්ත් සමඟ වයිභවි, වෛසිරි සහ වයිනිධි ප්‍රධාන චරිත නිරූපණය කරති. ඉතින් යාලුවනේ වැඩි කතා නැතිව අපි කතාව පැත්තට හැරෙමු. කිසිදා දැක නැති යාලුවො තිදෙනකු එකිනෙකා මුණගැසී පසුව ගෝවා බලා ගමනක් යන ආකාරය එයාලා මුහුන දෙන්න වෙන සිදුවිම් වටා ගෙතුනු කතාවක්. ඉතින් යාලුවනේ එයාලා මුහුන දෙන්න වන සිදුවිම් මොනවාද කියලා බලන්නනම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා……..

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නදුන් මදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නදුන් මදුරංග

August 28, 2019


29
Total Subtitles

7 comments

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. Thank Brother 😍

  3. Article 15 ekatath sub 1 diyanko bn…dawas ganak gihillath thama na..echchara honda film 1 kata..ikmnta diyanko bn….loku udawwak

  4. Article 15 2019 film sub Danna ikmanata thx

  5. ගොඩක් පිං සහෝ..
    ජය වේවා..

  6. thanks sub ekata jayawewa………….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login