The title of the page

Dear Comrade (2019) Sinhala Subtitles | සටන් වදින්න..නුඹ ආදරය කරන දේ වෙනුවෙන් | සිංහල උපසිරැසි සමග |

ඔන්න ආව ආයෙමත් තෙලුගු සිනමා ලෝලින් හමුවෙන්න.

හුඟ දෙනෙක් මග බලාගෙන හිටිය Rowdy Vijay Devarakonda (බොබී) සහ Rashmika Mandanna (ලිලී) රංගනයෙන් දායක වන 2019 වර්ශයෙ ජූලි 26 වන දින ලොව පුරා තිරගත කිරීම ආරම්භ කර IMDB දර්ශකය 7.1 ක අගයක් දක්වා ගෙන යාමට සමත් වගේම ගූගල් පරිශීලක 86% ක ප්‍රමාණයක කැමැත්ත පලවුන සලරුවක් තමයි මේක. අධ්‍යක්ෂක Bharat Kamma ගේ පළමුවන සිනමා නිර්මාණය වන මෙය Justin Prabhakaran ගේ සංගීතයෙන් හැඩවී පැය දෙකයි විනාඩි 50ක ධාවන කාලයක් සහිත අනර්ග ඝණයේ සලරුවකි.. මෙහි Box Office ආදයම ආසන්න වශයෙන් කෝටි 30ක් බවට තොරතුරු ඇත..

කතාව අතින් ගත්තොත් බොබී කියන දඩබ්බර ආදරණීය මිත්‍රශීලි කොල්ලෙක් සහ ක්‍රිකට් තම ජීවිතය කරගත් සුන්දර කෙල්ලෙක් ප්‍රධාන කරගත් කතාවක්. ඒවගේම මෙයින් දීමට උත්සහ කරන සමාජ පණිවිඩය වර්ථමාන සමාජයට වැදගත් වගේම එය සාර්ථක විදිහට සමාජ ගත කරා කියල කියන්න පුලුවන්.. ඉතින් කතාව වැඩිපුර විස්තර කරෝතින් රසවින්දනයට හානි වෙන හින්ද මම මේ ටික කියල නතර කරනව. ඉතිරි හරිය ෆිල්ම් එක නරඹලම අදහස ගන්න කියලත් ආරධනා කරනව..

විශෙශ්ෂයෙන් කියන්න ඕන මේකට ගොඩක් උදව් කර මදුශාන් වනසිංහ සහෝදරයට වගේම මදුශන්ක බණ්ඩාර සහෝදරයටත් ස්තූති කරනව. නිදි මරාගෙන උදව් කරාට ගොඩාක් ස්තූතියි සහෝදරයො දෙන්නටම.. ඒ වගේම නන් අයුරින් සහය දුන්නය සැමටත් මාගෙ හද පිරි ස්තූතිය..

මේ ලිපියෙ වගේම සබ් එකෙත් අඩු පාඩු ඇති මොකද සර්ව සම්පූර්ණ මිනිස්සු නෙවෙයිනෙ. ඉතින් ඒ අඩු පාඩුත් පෙන්නල දෙන්න කියන ගමන් ෆිල්ම් එක බලන්න කියල ආරධනා කරනව…

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අසංක වීරසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අසංක වීරසිංහ

April 19, 2019


78
Total Subtitles

20 comments

  1. පට්ටම…. බන්.
    උබ දාපු පොස්ට් වලට පිස්සු හැදිලා මාත් හිටියේ…
    ටීසරේ රිලීස් වෙච්ච දවසෙ ඉදන් අද මේ සබ් එක දෙනකල් උබේ තිබ්බ උනන්දුව දැක්ක දැනුනා මචන්…
    කොහොම හරි උබේ හීනේ හැබෑ කරගත්ත…
    අන්න එක තමා සතුට…
    එල අසංකයා…👍
    Good Luck !!!
    – BuGGy -💯

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Godak sthuthi sahooo sub ekata …

  4. එලම මචන්.
    සබ් එක දෙනකන් බලන් හිටියෙ
    😘:|💕

  5. බොහොම ස්තුතියි නියම වැඩක් අනිවාර්යයෙන්ම බලනවා .

  6. Thanks for sub …..(chuttalabbai 2016)/ abbayitho ammayi 2016 )me films walata sub denna bro please……..

  7. Thanks වෙවා

  8. එල සහෝදරයා ගුඩ් ජොබ්,ගුඩ් ලක්,Bs,Dp 🔥

  9. Elama Asanka ❤️
    Sub eka supiriyatama thibuna…👍

  10. ස්තූතියි සහෝ,
    සුපිරි ෆිල්ම් එකකට, සුපිරිම සබ් එකක් දුන්නට,

  11. අඩෝ පට්ටම ෆිල්ම් එක ඕයි… ස්තූතියි සබ් එකට කොල්ලො..❤

  12. nenu naa rakshasi 2011 telugu film akata sub denna balanna.

  13. Folder icon එක දාන එකටනම් උබලට පිං දීලා වදින්නෝ. ආදරෙයි :*

  14. Thanks bro
    ❤️🤝

  15. Shashika Wishvajith

    Film 1k download krn link 1k nedda mchn..

  16. film ekath one

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login