X-Men ගැන අලුතන් කතාවක් කියන්න ඕනේ කරන්නේ නැහැ නේ .මොකද මේ ලගදිත් කතාවක් ආවනේ.මන් අද උපසිරැසිය ඇරගෙ ආවේ 2014 නිකුත්වුන කතාවකට .පරණයි තමයි එත් කතාව පට්ට ගොඩක් අය බලලා ඇති නොබලමු අයත් ඇතිනේ ඒ නිසා මන් මේ මේකට සිංහල උපසිරසියක් හැදුවා .
බ්‍රයන් මහත්මා තමයි අධ්‍යක්ෂණය කිරීම සහා නිශ්පාදනය කරලා තියෙන්නේ මේ ෆිල්ම් එක හදන්න ඩොලර් මිලියන 200-220 අතර මුලදක් වියදන් වෙලා තියෙනවා ,ඉතින් ආදායමත් එක්ක බලනකොට මේක අනිවාරයෙන්ම ලාබයක් ලබපු චිත්‍රපටික් කියලා කියන්න පුළුවන් ඩොලර් මිලියන 747.9 අදායම.IMDB අගයත් හොද මට්ටමක තියෙනවා 8/10 .ඉතින් මේකේ රුගත කිරීම ආරම්භ කරලා තියෙන්නේ 2013 අප්‍රියෙල් 15 වන දින කැනඩාවේ මොන්ට්‍රියල් වල තියෙන මෙල්ස් සිටි ඩු සිනමා ශාලාවේ.ලොකු විස්තරක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මොකද ගොඩක් අය මේ ගැන දන්නා නිසා එහෙනම් ආයේ දවසක හම්බවෙමු.
Due to copyright issues we do not provide any torrent links

Thanks
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට.. 😊👍
ජය වේවා.! 👊
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!