The title of the page
6.8
90

Hostages (2019) S01E01 Sinhala Subtitles|තර්ජනය|සිංහල උපසිරැසි සමඟ|

කුතුහලය උපරිම සීරීස් එකක් බලන්න කැමති ද ? 

පටන් ගැන්මෙ ඉදන් අවසානය වෙනකන් එක දිගට බලන්න පුළුවන් සීරීස් එකකට කැමති ද ? 

Thriller ගතිය උපරිම සීරීස් එකක් බලන්න කැමති ද ? 

එහෙනම් මෙන්න ඒකට හරියනම එක.. පළවෙනි එපිසෝඩ් එකෙන් ම අනිවාර්යයෙන් ඇබ්බැහි වෙනවා ශුවර්.. මේ එපිසෝඩ් එක ඉවර වෙනකන් බලන්න… ඊට තීරණය කරන්න බලනවද නැද්ද කියලා…

” මුළු පවුලක් ම දවසක් ඇතුළත ප්‍රාණ ඇපයට ගන්නවා…”

” ප්‍රාණ ඇපයට ගත්තු අයගෙන් එයාලා බලාපොරොත්තු වෙන දේ වෙනකන් “

” එයාලා යන්නෙ නෑ…එයාලගෙ අරමුණ මේ පවුල පාවිච්චි කරලා ඉටුකරගන්න යන්නෙ…”

2019 අවුරුද්දේ ජනවාරි 3 Hotstar එකෙන් රිලීස් වුන සුපිරි Web කතාමාලාවක් තමා අද ඔයාලට අරගෙන එන්නෙ.. Indian Web සීරීස් කියන්නෙ දැන් ගොඩක් ජනප්‍රිය වෙලා තියන සෙට් එකක්.. Family man , Scared Games , Mirzapur , වගේ සීරීස් බැලුවා නම් දන්නවනේ.. Hotstar එකෙනුත් මේ වෙද්දි සුපිරි ගණයේ සීරීස් තුනක් මේ වෙද්දි රිලීස් කරා.. Criminal Justice , City of Dreams සහ Hostages මේ Web series තුන ගොඩක් ම ජනප්‍රිය වුන සීරීස් තුනක්..

Best Actor actress Awards

අද මම Hostages කතා මාළාව තමා ඔයාලට ගෙනාවෙ.. Sudhir Mishra ගෙ අද්‍යක්ෂනයෙන් හැඩවන මේ කතාමාලට පාදක වෙලා තියෙන්නෙ Hostages කියන ඊශ්‍රායල් Tv Series එක.. Imdb අගය පැත්තට ගියොත් 6.9 /10 ක අගයක් මේ කතාමාලට ලැබිලා තියනවා.. තව Google පරිශීලකයන් ගේ කැමත්ත 90% ක් ද අරගෙන තියනවා..

ඊට අමතරව Hostages කතාමාලාවට ලැබුණු ප්‍රතිචාර ගොඩක් ධනාත්මක ප්‍රතිචාර.. ඒ නිසාම Awards ගානකට මේ සීරීස් එක පාත්‍ර වෙලා තියනවා.. ඒ අතරින් ScreenXX Awards එකෙන් ජනප්‍රිය ම Thriller කතාමාලාවට ලැබෙන සම්මානය මේ Hostages කතාමාලාවට ලැබිලා තියනවා..

The Gold Awards එකෙන් Best Show OTT Crime Thriller ජයග්‍රහණය කරන්නෙත් මේ Hostages කතාමාලාව..
Gold Awards එකෙන් ජයග්‍රහණය කල සම්මානය ට අදාල පෝස්ටර් එක
ඒ වගේම ප්‍රේක්ෂක ප්‍රතිචාර අතින් ගොඩක් ම ජනප්‍රිය වුන කතාමාලාවක් විදිහට Hostages කතාමාලාව හදුනවන්න පුළුවන්.. පල්ලෙහා තියන පෝස්ටර් ස් වලින් ඒක ඔයාලට බලාගන්න පුළුවන්..

එහෙනම් ඉතින් සුපිරිම සුපිරි ත්‍ර්ලර් සීරීස් එකක් බලන්න හැමෝටම ආරාධනා කරන ගමන් අදට සමුගන්නම්.. ඊළග එපිසෝඩ් එකෙන් හම්බවෙමු…

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිතුම් ඉෂාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිතුම් ඉෂාර

April 12, 2019


32
Total Subtitles

5 comments

  1. ගොඩක් ස්තුති සහෝ බලගෙන හිටියේ සබ් එනකන්..

  2. අලුත් ඒවාට සබ් දෙන එකට බොහොම ස්තූතිය වගේම සබ් දීලා අතරමඟ නවත්තපු seal team, sinner දෙකටත් සබ් දීලා ඉවර කරන්න පුලුවන් නම් ඒක ලොකු උදව්වක් ❤️

  3. thanks…………

  4. Nisansala Gangodawilage

    tank you sub ekata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login