The title of the page
Writer (2021) Sinhala Sub
Writer (2021) Sinhala Sub
8.2
94

Writer (2021) Sinhala Subtitles | අලුත් පොලිස් ස්ටේෂන් එක | සිංහල උපසිරැසි සමඟ

(Writer (2021) Sinhala Sub) (Writer (2021) Sinhala Subtitles)

ඔන්න මේ සැරේ අරගෙන ආවේ හැමෝම හුඟක් දවස් ඉඳලා ඉල්ලපු දෙමල ෆිල්ම් එකක්.. මුලින්ම සොරි කියන්න ඕනේ කට්ටියටම මේ සබ් එක දෙන්න හුඟක් පරක්කු උනාට.. වැඩත් එක්ක වෙලාවක් හම්බුනේ නැහැ.. ඔන්න ඉතින් කොහොම හරි අද සබ් එක ඉවර කරා..

මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය කරන්නේ දෙමල සිනමාවේ සුපිරි නළුවෙක් වෙන සමුතිරකනි.. එයා මම හුඟක් ආස කරන නළුවෙක්.. ඒ එක්කම මේ ෆිල්ම් එකේ තව රඟපානවා..  හරි ක්‍රිෂ්ණන්, ඉනෙයා, දිලීපන්, බෝසේ වෙන්කට්, ලිසී ඇන්තනි, G.M සුන්දර්, VJ මහේෂ්වරී.. මේ වගේ ලිස්ට් එකක් ඉන්නවා.. එතකොට මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය ෆ්‍රැන්ක්ලින් ජැකොබ්.. මම හිතන්නේ මේ එයාගේ මුල්ම ෆිල්ම් එක කොල්ලා පට්ට දක්ෂයෙක් තමයි..

හරි එහෙනම් ෆිල්ම් එකේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

තංගරාජ් කියන්නේ පොලිස්සියේ වැඩ කරන Writer කෙනෙක්.. එයා විශ්‍රාම යන්න ඔන්න මෙන්න ඉන්නේ.. ඔන්න ඔහොම ඉද්දි මෙයා පොලිස්සිය ඇතුලේ යුනියන් එකක් හදන්න උත්සහ කරනවා.. මේක ආරංචි වෙච්ච පොලිස්සියේ උසස් නිලධාරියෙක් තංගරාජ්ව ඒ පොලිස් ස්ටේෂන් එකෙන් එලියට දානවා ඒ කියන්නේ මාරුවීමක් අරගෙන දෙනවා තරහට.. ඉතින් අලුත් පොලිස් ස්ටේෂන් එකට ගියාම තමයි මේ කතාවේ ලොකුම ප්‍රශ්න ටික පටන් ගන්නේ.. ඒ මොනවද කියලා ඔයාලම බලන්නකෝ..

මේ ෆිල්ම් එක හුඟක් කුල බේද ගැන කතාවෙන ෆිල්ම් එකක් තමයි.. ඉන්දියාවේ කුල බේද ප්‍රශ්න ලොකුවටම තියෙනවා.. ඉන්දියාවේ විතරක් නෙවෙයි ලෝකෙම කුල බේද ප්‍රශ්න තියෙනවා.. ඒත් වෙනස් වෙනස් විදිහට..

එහෙනම් කතාව මෙතනින් නතර කරන්නම්..
ඇත්තටම මේක මාර ලස්සන ෆිල්ම් එකක්.. නොහිතන අවසානයක් තියෙන්නේ..
එහෙනම් ඔයාලටම අරගෙන බලන්න කියලා ආරාධනා කරනවා..

එහෙනම් මම ගියා බායි..
තවත් අලුත් ෆිල්ම් එකක් එක්ක ආයෙත් එන්නම්..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


101
Total Subtitles

20 comments

  1. තැන්ක්ස් සබ් එකට rajavansam ektath සබ් එකක් ගහන්නකො

  2. Ada ude request ekakuth kra
    Dn baladdi filuma dala
    Niyamai saho oya nm
    Digtma mehema sub denna labenna kyla prarthana krnawa

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  5. Yoh 😍 Thnx Bro. Tc

  6. Thanks brother

  7. badva rascal sub dennako pana

  8. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    Niro බලමු බලමු ❤

  9. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    Supun Kaushalya ❤

  10. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    Akila බලමු.. සෙට් උනේ නැහැ අලෙ ඒක 😁

  11. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    Kavi ජයවේවා!! ❤

  12. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    BeMax Yoh එල බ්‍රෝ ❤

  13. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    sithum මම කරන්නේ දෙමළ විතරනේ පණ.. ❤

  14. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    Ratta එල බ්‍රදර් ❤

  15. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  16. thank you bro

  17. Buddhika Lakmal

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..dd

  18. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    Kantha_DLA ❤

  19. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    rajitha එල බ්‍රෝ ❤

  20. සුපිරි සහො

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login