The title of the page
8.6
88

Veeramae Vaagai Soodum (2022) Sinhala Subtitles | “වීරත්වය ඔටුනු පළඳයි…” | සිංහල උපසිරැසි සමඟ

(Veeramae Vaagai Soodum (2022 ) Sinhala Subtitles) (Veeramae Vaagai Soodum (2022 ) Sinhala Subtitle)
ඔන්න යාලුවනේ සිනෙරූ උපැසිරැසි කණ්ඩායමේ නව චිත්‍රපට උපැසිරැසි ගැන්විමත් අරගෙන අපි ඔබ හමුවට ආවා…
කතාව පටන් ගන්න කලින් කියන්න ඔන සිද්ධ උන ප්‍රමාධයට සමාවෙන්න කියලා..
Veeramae Vaagai Soodum (2022) ෆිල්ම් එකෙ HC පිටපත් අප නොසිතූ විදියට පෙරෙදා අන්තර්ජාලයට පිට උනා…කොහොම හරි සිනේරු උපැසිරැසි කණ්ඩායමේ සාමාජිකයින් කිහිප දෙනෙක් මේ සිනමා පටයේ කැම් කොපියට ලයින් ගගා ඉදියේ ෆිල්ම් එකේ ඔරජිනල් රිලිස් උන ගමන් sync කරලා ඔගොල්ලන්ට බලන්න ගේන්න කොහොම කොහොම හරි ඒ ප්‍රයත්නය සහා බලාපොරොත්තු සුලුවිසුලු කරන ගමන් මෙ ෆිල්ම් එකේ HC පිටපත් මෙ ෆිල්ම් එක හොල් එකට ඇවිත් දවස් 7 යන්නත් කලින් එක පාට්ට ගහෙන් ගෙඩි වැටෙනවා වගෙ රිලිස් උනා…
ඊට පස්සෙ අපි කැම් කොපියට ටයිම් ලයින් සම්පුර්ණයෙන්ම ඉවරයක් කරලා නිරපරාදේ දවසක් වගෙ ගත කරා අසාලිවිම් ලිවිම් සහා පරිවර්තනය කිරිම් වලට..පස්සෙ අපිට තෙරුනා කැම් කොපියට කරලා sync කරන්න බලාපොරොත්තු වෙන එක බොරු වැඩක් කියලා.. ඉටපස්සෙ අපි අද උදේ ඉදලා ඔරජිනල් HC පිටපත් වලට අලුතෙන්ම ටයිම් ලයින් ගහගෙන මුල ඉදලා කරන්න පටන් ගත්තා කොහොම කොහොම හරි නිරපරාදේ ගත කරපු දවස හැරෙන්න පුරා පැය 24 පමණ මහන්සියකින් පස්සෙ අවසාන ප්‍රතිඵලය විදියට මෙ ළස්සන ෆිල්ම් එකේ සිංහල උපැසිරැසි ඔගොල්ලන්ට ගෙන්න අපිට සිනෙරූ කණ්ඩායමට ටිකක් ප්‍රමාද වෙලා හරි හැකි උනා…
දැන් ඇති කුල කිව්වා 😅 අපි දැන් බලමු මෙ ෆිල්ම් එක මොන වගෙ ෆිල්ම් එකක්ද කියලා..
මේ ෆිල්ම් එකේ නම Veeramae Vaagai Soodum (2022) මෙ ෆිල්ම් එක අයිති වෙන්නෙ ඇක්ෂන් ට්‍රිලර් කියන ශානරවලට…මෙ ෆිල්ම් එකේ ප්‍රධාන නලුවා විධියට රංගනයෙන් දායක වෙන්නෙ විෂාල් කියන වර්තමාන දමිළ සිනමාවේ ඉන්න ප්‍රමුඛ පෙලේ නලුවෙක්..
විෂාල් මෑත කාලයෙ රගපාපු හොදම ෆිල්ම් එක කියලත් Veeramae Vaagai Soodum ෆිල්ම් එක අපිට අදුන්වලා දෙන්න පුලුවන්…මොකද IRIMBU PUTIREYI (2018) චිත්‍රපටයෙන් පස්සේ විෂාල් ගෙ ආපු එකම එක ෆිල්ම් එකක් වත් මෙ තරම් සර්ථක උනේ නැහැ…ඒ නිසා මෙ ෆිල්ම් එක විෂාල් ගෙ come back එකක් කියලත් කියන්න පුලුවන්…
මේ ෆිල්ම් එක ගැන තව තොරතුරු බිදක් මම සරලවම පහලින් දන්නම්
අධ්‍යක්ෂණය කලේ : තුපා සරවනන්
ලිව්වේ               : තුපා සරවනන් , පොන් පාර්තිබන්
නිෂ්පාදනය කරේ   : නළු විෂාල්
කැමරා අධ්‍යක්ෂණය : Gurukanciram
සංස්කරණය කරේ  : N. B. Srikanth
සංගිතවත් කරේ    : යුවන් ශංකර් රජා
මේකේ කතාව ගැන නම් අපි ලොකුවට සදහනක් කරන්න යන්නෙ නැහැ මොකද බලලා තමා ඒ ෆීලින්ග් එක විදින්න ඕන…
සරලවම මෙකෙ කතාව කිව්වොත් තමන්ගෙ නංගිට උණ අසාධාරණකම් සහා නංගිගේ මරණය නිසා ඇති උ ප්‍රබල සංවෙදනාව නිසා ඒ ගැන හොයාගෙන යන සටන්කාමි අනාගත පොලිස් කාරයෙකු වෙන්න වැඩ කරන කරන විර සිංහ පුතෙක් වන පුරස් ගේ වික්‍රමන්තයේ කතාව තමා මෙකේ ගලාගෙන යන්නේ…
එහෙනම් තවත් මේවගේම උපසිරැසියකින් හම්බවෙන්න හිතාගෙන අපි ඔගොල්ලො හැමෝටම සමුදෙනවා..
එහෙනම් උපසිරැසියේ අඩුපාඩුත් කොටන් යන ගමන් අපේ මහන්සියට සධාරණයක් කරන්නත් අමතක කරන්න එපා..
(Veeramae Vaagai Soodum 2022  Sinhala Sub) (Veeramae Vaagai Soodum Sinhala Sub)
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HC HDRip /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

8 comments

  1. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    இது தான் டா ” சினேறு ” கெத்து…
    நட்பு தான் எங்க சொத்து..

  2. බොහොම ස්තූතියි ඔබ සියලු දෙනාටම
    ජය වේවා!

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Sub ekata thanks
    Pluwannam reacher tv series ekath sub denna

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  6. තෑන්ක්ස් සහෝ සබ් එකට
    Love you rachchu kannada movie එකට සබ් දෙමු
    Romance,thriller category යේ සුපිරියක් වගේ

  7. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜 වැඩිවේවා…✌

  8. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login