The title of the page
Wolf 2021 Sinhala Sub
Wolf 2021 Sinhala Sub
4.4
63

Wolf (2021) Sinhala Subtitles | වෘකයා..!! | සිංහල උපසිරැසි සමඟ

(Wolf 2021 Sinhala Sub)

ඔන්න ඉතින් ටික දවසකට පස්සේ අද මං ආවේ මේ අවුරුද්දේ අප්‍රේල් දහ අටවෙනිදා නිකුත් වුණු මේ මලයාලම් සිනමා සිත්තමට උපසිරැසි අරගෙනයි.

IMBD : 4.4/10
Googel User Like : 63%
ලබා ගෙන තිබෙන මේ චිත්‍රපටියට Samyuktha Menon, Arjun Ashokan, Irshad, Shine Tom Chacko රංග⁣නයෙන් දාය වේ..

අපි කතාව පැත්තට හැරෙමු..

සංජේ කියන්නේ වැදගත් පවුලක තරුණ කොල්ලෙක් එයා විවාහ වෙන්න ඉන්නේ වැදගත් පවුලකින් එ කෙල්ලගේ නම ආශා.සංජේ එක හවසක යනවා ආශා හම්බවෙන්න ආශාගේ ගෙදරට, ගෙදර යනකොට ආශා විතරයි ගෙදර ඉන්නේ, ආශාගේ අම්මා කසාදේ ගැන කතා කරගන්න නෑදෑ ගෙදරකට ගිහින් ඉතින් ඒ හින්දා ආශා කැමති නෑ සංජේ ගෙදර ආවට ආශා හදන්නේ කොහොම හරි සංජේව ගෙදරින් පිටත් කරන්න…

1.ඒක සංජේ පිළිගන්⁣නේ කොහොමද?

2.එතකොට Shine Tom Chacko මේ කතාවට
සම්බන්ද වෙන්නේ කොහොමද?

3.Irshad කියන්නේ මේ චිත්‍රපටියේ කවුද?

4.ඇත්තට වුල්ෆ් කියන්නේ මොන වගේ ම⁣නුස්සයෙක්ටද?

සෑම තත්පරයකම කුතුහලය පිරිච්ච මේ සිනමා සිත්තම පැයයි විනාඩි පනස් තුනක් දිවෙනවා, එහෙනම් මං ඔයාලට ආරාධනා කරනවා මේ චිත්‍රපටිය බලන්න කියලා..

අනිවාරෙන්ම බලලා මට මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න, අනිවාරෙන්ම කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා..

එහෙනම් කොල්ලෝ අපි ගියා..
සුභ දවසක්.!!!

💜️ !! STAY  AT HOME & BE SAFE !! 💜️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ෂෙහාන් සචින්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ෂෙහාන් සචින්ත

September 21, 2020


62
Total Subtitles

9 comments

  1. රංගික සිනෙත් කාරියවසම්

    ෆිලුම ආපු ගමන් ඩවුන්ලෝඩ් කරගෙන හිටියේ සබ එනකම්.ජයම වේවා මචං .දගටම මලයාලම් සබ් ඕන සහෝ

  2. සබ් එකට බොහෝම ස්තූතියි සහෝ!

  3. THX BRO SUB EKATA

  4. මයිකි

    තැන්ක්ස් මචො සබ් එකට

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. තෑන්ක්ස් මලේ සබට

  8. Supun Sadeepa
    Cineru Family Member

    ස්තූතියි 😍

  9. Pasindu Jayashan Meegahapala
    Cineru Family Member

    සුපිරියක් මලයා 🤩😘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login