The title of the page
Maaya 2021 Sinhala Sub
Maaya 2021 Sinhala Sub

Maaya (2021) Sinhala Subtitles | ” බිරිඳකගේ පලිගැනීම “| සිංහල උපසිරැසි සමඟ

(Maaya 2021 Sinhala Subtitles)

සුභ දවසක් වේවා හැමෝටම ඔන්න ඉතින් අදත් තවත් අලුත්ම තෙලිඟු චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන මම ආවා .වැඩි කතා නැතුව බලමු චිත්‍රපටය ගැන තොරතුරු ටිකක් …

2021 මැයි මස 24 වෙනිදා අන්තර්ජාලයට නිකුත් වූ මෙම චිත්‍රපටය නමින් Maaya (2021) , විනාඩි 47 ක කෙටි චිත්‍රපටයක් තමා මේක. “ත්‍රිලර්” ශාරණයට අයත් මෙම චිත්‍රපටයේ භාෂාව තෙලිඟු බසයි.

මායා කියන්නේ ගොඩක් පොහොසත් ව්‍යාපාරික කාන්තාවක්, ඇගේ මව සහ පියා ඇය පුංචි කාලෙදිම යම් දෙයක් නිසා නැති වෙනවා. පසුව ඇගේ දේපල සහ බිස්නස් සියල්ල ඇයට හිමිවෙනවා, ඉතින් ඔය අතරේ රාහුල් කියලා ඇගේ කාර්‍යාලයේම වැඩ කරන කෙනෙක් ඇයට ලං වෙනවා පසුව ඔවුන් දෙදෙනා විවාහ වෙනවා, ඉතින් මෙහෙම ලස්සනට ගලාගෙන යන ඔවුන්ගේ ජීවිතය නොසිතූ ලෙස උඩු යටිකුරු වෙනවා . ඒ මායා දකින යම් සිහින කීපයක් නිසා.

ඉතින් තවත් නම් කියන්න බෑ එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා හැමෝටම බුදු සරනයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


133
Total Subtitles

6 comments

  1. Shehan Sachintha
    Cineru Family Member

    සුපිරියක් මචන් සබ ගෙනාවට තෑන්ක්ස් චූටියා.😘😘

  2. amila
    Cineru Family Member

    patta

  3. උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ !

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  5. මචං Serious Men (2020) එකේ සබ් දීපන්කෝ.. ප්ලීස්ස්..

  6. Supun Sadeepa
    Cineru Family Member

    ස්තූතියි 😍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login