The title of the page
When The Weather Is Fine S01E02 Sinhala Sub
When The Weather Is Fine S01E02 Sinhala Sub
7.9
96

When The Weather Is Fine S01E02 Sinhala Subtitles |ඇත්තටම ඒක අතීතයට අයිති දෙයක්ද?|සිංහල උපසිරැසි සමඟ

(When The Weather Is Fine S01E02 Sinhala Sub)ඔන්න අද මේ කතාවේ දෙවෙනි කොටස අරන් ආවා, පලවෙනි එපිසෝඩ් එක බැලුවාම අපි ඔක්කොටම කුතුහලයක් ඇතිවෙනවා යුන් සොප් හේ වොන්ට පාසල් හමුවේදී කියන දේ ගැන. හේ වොන් කොහොම මේකට ප්‍රතිචාර දක්වයිද කියන එකත් ප්‍රශනයක්. දෙවෙනි එපිසෝඩ් එක බැලුවාම ඒ ප්‍රශ්න වලට උත්තර හම්බෙනවා. ඒ වගේම දෙවෙනි එපිසෝඩ් එකෙන් අපිට හේ වොන්ගේ අතීතය ගැනත් කියනවා. එයා ඇයි සෝල් වල ඉදන් පාසල් යන්න හේචොන් වලට එන්නේ, එයාගේ හොදම යාළුවා වෙලා හිටපු කිම් බෝ යොන්ග් ගැනයි, ඒ යාළුකම නැති වෙන්න හේතුවත් මේ කොටසෙන් අපිට කියනවා. ඒ වගේම හේ වොන් ප්‍රශ්න අමතක කරලා ටිකක් විනෝදත් වෙනවා.

එහෙනම් අදට මම ගිහින් එන්නම්. ඊළග එපිසෝඩ් එකෙන් ඉක්මනටම හමුවෙමු. බුදුසරණයි

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


181
Total Subtitles

3 comments

  1. අනිවාර්යයෙන්ම බලනවා ගොඩාක් ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්

  2. බොහොම ස්තූතියි සිස්..❤️❤️අනිත් එපිත් ඉක්මනටම බලාපොරොත්තු වෙනවා ❤️🤗🔥🔥😁🤘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login