The title of the page
Wednesday (2022) S01E03 Sinhala Subtitles
Wednesday (2022) S01E03 Sinhala Subtitles
8.5
72
97

Wednesday (2022) S01E03 Sinhala Subtitles | “ජෝසෆ් ක්‍රැක්ස්ටෝන්” | සිංහල උපසිරැසි සමඟ

(Wednesday (2022) Sinhala Subtitles)

Genre – Comedy horror , Supernatural
Created by -Alfred Gough & Miles Millar
Based on – Characters created by Charles Addams
Theme music composer – Danny Elfman Composer, Danny Elfman & Chris Bacon
Country of origin – United States
Original language – English
No. of seasons – 1
No. of episodes – 8
Executive producers – Alfred Gough & Miles Millar, Tim Burton, Steve Stark
Producer – Carmen Pepelea
Cinematography – David Lanzenberg , Stephan Pehrsson
Editors – Jay Prychidny, Ana Yavari, Paul Day
Running time – 47–59 minutes
Distributor – MGM Worldwide Television & Digital Distribution ,Netflix Streaming Services
Original network – Netflix
Original release – November 23, 2022

ආයුබෝවන් යාළුවො හැමෝටම…😇✌️♥ ඔන්න ඉතින් ගොඩක් කට්ටිය අසාවෙන් හිටපු සීරිස් එකක් ගෙනැල්ලයි තියෙන්නෙ. 2022 නොවැම්වර් 23 වෙනිදා Netflix ඔස්සේ විකාශය වුන මේ කතාවට හොඳ ප්‍රේක්ෂ්ක ප්‍රතිචාර හම්බුනා..IMDB 8.5 වගේ ඉහළ අගයක් ගත්තු මේ ඩ්‍රාමා එකේ පළවෙනි සීසන් එක කථාංග 8 කින් සමන්විතයි..

මීට කලින් අපිට ඇඩම්ස් ෆැමිලි එකේ ෆිල්ම් ගණනාවක් වගේම සීරිස් ගණනාවක් බලාගන්න පුළුවන් උනා.. ස්කූබිඩූ කාටූන් එකෙත් මෙයාලට වෙන් වුන කථාංග කීපයක් තිබුනා ඔයාලට මතක ඇති.. ඒතරම් Addams family කියන්නෙ හරිම ලස්සන ප්‍රබන්ද පවුලක්.. Addams පවුල ඇමරිකානු කාටූන් ශිල්පී චාල්ස් ඇඩම්ස් විසින් නිර්මාණය කරා.. එයාලව මුලින්ම පෙන්නුවෙ එකිනෙකට සම්බන්ධයක් නැති තනි පැනල් කාටූන් 150 ක කතාමාලවක් විදිහට 1938 දී…

Wednesday කියන්නෙ ඇඩම්ස් ෆැමිලි එකේ වෙන්ස්ඩේ ඇඩම්ස් චරිතය පාදක කරගත්තු අද්භූත හාස්‍ය ත්‍රාසජනක රූපවාහිනී කතා මාලාවක්..Alfred Gough සහ Miles Millar විසින් නිර්මාණය කරපු මේකෙ ප්‍රධාන චරිතය විදිහට Jenna Ortega රංගනයෙන් දායක වෙනවා, Catherine Zeta-Jones , Luis Guzmán , Isaac Ordonez, Gwendoline Christie , Riki Lindhome , Jamie McShane , Fred Armisen , සහ Christina Rinic සහාය චරිත වලට පණ පොවනවා.. කථාංග අටෙන් හතරක් අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ අති විශිෂ්ඨ අධ්‍යක්ෂක ටිම් බර්ටන්..Beetlejuice (1988), Edward Scissorhands (1990), The Nightmare Before Christmas (1993), Ed Wood (1994), Sleepy Hollow (1999), Corpse Bride (2005), Sweeney Todd: The Demon Barber of Fleet Street (2007), Dark Shadows (2012). Batman (1989) ,Batman Returns (1992), Planet of the Apes (2001), Big Fish (2003), Charlie and the Chocolate Factory (2005), Alice in Wonderland (2010) Miss Peregrine’s Home for Peculiar Children (2016).ඔය සුපිරිම ෆිල්ම් ටික බලලා තියෙනවනම් එයාව නොදැන ඉන්න විදිහක් නෑ..ඉතින් මේක ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ..😌✌️

ඉතින් කථාව ගැන පොඩි සාරාංෂයක් කිව්වොත්,😇♥✌️

වෙන්ස්ඩේ කියන්නෙ ඔයාලා දන්න විදිහටම ඇඩම්ස් පවුලෙ දුව ගැන තියෙන කතාවක්. කතාව පටන් ගන්න විදිහෙන්ම මේක බලන්න පට්ට ආතල් කතාවක් කියලා හිතෙනවා😹💔 darkcomedy එක්ක තියෙන මේකෙ වෙන්ස්ඩේගෙ අලුත් ඉස්කෝලෙ වටා ගෙතුනු එකිනෙකට සම්බන්ද සුපිරි කතාවක් තියෙන්නෙ..

ඉතින් සමාවෙන්න කියන්න ඕනෙ මේක එනකන් බලාගෙන හිටපු යාළුවොන්ට මොකද මේ දවස් වල ෆිල්ම් කීපයකට උපසිරැසි ගේන නිසා ටිකක් කාර්යබහුල වෙලා හිටියෙ.අනිත් කතාවලින් ඉක්මනටම හම්බෙමු..අදට ගිහින් එන්නම්…තවත් සුපිරිම කතා මාලාවකින් හම්බෙමු..ජය වේවා…😇♥ ඉතින් මේ කතාවට උපසිරැසි ගෙනාපු මම Cineru.lk වෙනුවෙන් ගිහාන් ප්‍රමුදිත…😇♥✌️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ගිහාන් ප්‍රමුදිත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ගිහාන් ප්‍රමුදිත

October 17, 2022


72
Total Subtitles

35 comments

  1. Thank you saho!

    Anith episodes tikath ikmanata gemu…

  2. Someonewholovescineru

    155 වෙනි බාගත කිරීම… ස්තූතියි සහෝ! ඉතුරුවත් ඕනේ

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ගිහාන් සොයුර …..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  4. Thanx bn..ithuru tikath ikmanata denna

  5. බොහොම ස්තුතියි දෙනකම් බලාගෙන හිටියේ .

  6. උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️😍

  7. කවිෂ්ක රන්දිල්

    S01E04 එකත් ඉක්මණටම ඕනි sago…!!!

    T
    H
    A
    N
    K

    Y
    O
    U

    B
    R
    O
    T
    H
    E
    R

  8. Good job❤️

  9. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

  10. Thanks bro sub akata

  11. Episode 04 එකත් ඉක්මණට ඕනි සහෝ.

    Thank you…! ♥

  12. Thanks bn.Ithiri episode tikath oone

  13. ගිහාන් ප්‍රමුදිත Thanks for the Sub, next episode tikath one

  14. Thanks for sub

  15. thanks brother 🥰🥰🥰

  16. Tnx mcn anith sub tikth ikmtma genna

  17. ඉතුරු ටිකත් දාන්නකො ඉක්මන්ට 🥵

  18. Kavya Deshanjalee

    Next episodes ටික තවත් පරක්කු වෙයිද සහෝ…? 🥺🙄

  19. s1 e4 danne kawadda brother

  20. Thanks bro
    Apocalyptica – ‘Nothing Else Matters’

  21. ikmanata sub tika deepan mchn…

  22. ithuru tikakth dapnko bosala

  23. Thanks sub එකට ඉතුරු ටිකත් dennako ikkmanatama

  24. EP 4 th ikmanatama one bro

  25. Ithuru sub tikath dapn cuddh 💖

  26. ඉතුරු ටිකත් ඉක්මනට ගේමු 👉👈❤️‍🔥❤️‍🔥❤️‍🔥

  27. ඉතුරු ටිකට සබ් දෙනවා නේද බං..😥😥😥

  28. Anit epi tikat one cuddh ❤️niyami

  29. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  30. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login