The title of the page
Elite (2022) S6E03 Sinhala Subtitles
Elite (2022) S6E03 Sinhala Subtitles
6.3

Elite (2022) S6E03 Sinhala Subtitles | වැරදි | සිංහල උපසිරැසි සමඟ

Elite කතාමාලාව S05 ක් පහුකරලා දැං 6 වෙනි කතා සමයටත් ඇවිල්ලා. ගොඩක් දෙනාගෙ අපවාද මැද තමා මේ කතාමාලාව නිකුත් වෙන්නෙ. ඒකට ගොඩක් බලපාන්නෙ මුල ඉදං හිටපු චරිත නැති වීම සහ හතරවෙනි කතාමාලාවෙ ඉදං මේ කතාමාලාව වෙන පැත්තකට යොමු වීම. කොහොමවෙතත් තාමත් Elite කතාමාලාවට ඇලුම් කරන ගොඩක් අය බලන් හිටියෙ ඊලග Season එක එනකන්. ඒකට හේතුව 5 වෙනි කතාසමයේ අවසානය. 5 කතාසමය අවසානෙදි Benjamin එක්ක Samuel නානතටාකෙ ගාව වුන රන්ඩුවෙන් Samuel ට අනතුරක් වෙනවා. ඒ සිද්දියට සහ පෙර සිදුවීම් කිහිපයකට වැරදි කාරයෙක් වෙලා Benjamin හිරේ යනවා.

මේ කාරනා එක්ක 2022 නොවැම්බර් 18 වෙනිදා Netflix ඔස්සෙ Elite S06 නිකුත් වෙනවා. මේ කතා සමය මුලින් කිව්වා වගේම පස්වෙනි කතා සමයට සම්බන්දයි. ඒ කියන්නෙ ඉදිරියට වෙන සිදුවීම් තමා මේ කතා සමයෙ තියෙන්නෙ. Samuel ගෙ අනතුර වගේම තමා පස්වෙනි සමයෙදි සිද්ද වුන Sadora ගේ දූශන සිද්දිය. මේ කතා සමයෙදි ඒ සිද්දියත් ඉස්සරහට ඇදෙනවා. ඒ වගේම මේපාරත් අලුත් චරිත කිහිපයක් හදුන්වලා දීලා තියනවා. ඔයාලම බලන්නකො මේ කතාසමය කොහොම වෙයිද කියලා…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුලක්ශන කෝණාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුලක්ශන කෝණාර

October 3, 2022


77
Total Subtitles

One comment

  1. ඉක්මනට ඉතුරු සබ් ටිකත් දෙන්න. 🤗

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login