මේ පස්වන උපැසිරසියයි ගැන්වීමයි..
චිත්‍රපටය ගැන කියනවන්ම් මෙහි දාවන කාලය පැය 1 යි විනාඩි 48 කි.. IMDb අගය 5.3 ගන්නා මෙය අති විශිෂ්ට ගනයේ හොංහොන් ක්‍රියාදාම චිත්‍රපටයකි.. ජැක් සහ බනී යන අනාථ ලමුන් දෙදෙනාට සටන් පුහුණු ගුරුවරෙක් හම්බෙනවා..බනී වීදි සටන් කරුවෙක් වෙනවා..ඒත් එයාගෙ අයියා විශිෂ්ට සටන් කරුවෙක්..මෙයාලා තරහ වෙලත් ඉන්නවා ඉතින්..ජේසන් කියලා තවත් සුපිරි සටන් කරුවෙක්ට විරුද්දව මේ අයියා මලෝ දෙන්නා විසින් කරන ක්‍රියාදාමය මේ චිත්‍රපටය පුරා දිවයයි.චිත්‍රපටය මගේ උපසිරැසිය සමගින් ඔයාලට බලන්න පුලුවන්..එහෙනම් අලුත් උපැසිරැසියක් එක්ක හම්බෙමු..ඔබට ජය..❤❤
copyright issues we do not provide any torrent links
උපසිරැසිය WEBRip පිටපත් සඳහා ගැලපේ

We Are Legends 2019 Sinhala Subtitles
සිංහල උපසිරැසිය මෙතනින් ලබාගන්න
Published: September 23, 2019
632 Downloads
Thanks war eke trailer songs walata sub dennko
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 👊
ජය වේවා.!
Godak sthuthi sahooo ….
tank you shooo digatama sub demu