The title of the page

Toy Story 4 (2019) Sinhala Subtitles |සෙල්ලම්බඩු ආයෙත් !|සිංහල උපසිරැසි සමග|

මෙම චිත්‍රපටය නිකුත් උනේ 2019 ජුනි 11 දින භාෂාව ඉංග්‍රීසි වන අතර අයවැය ඩොලර් මිලියන 200 බොක්ස් ඔෆිස් වාර්තා ඩොලර් බිලියන 1.058 වැයවෙලා තියෙනවා. අප්‍රේල් 6 වෙනිදා මියගිය නළු ඩොන් රිකල්ස් සහ සජීවිකරණ ශිල්පී ඇඩම් බර්ක් මේ වෙනුවෙන් කාලය කැප කරලා තියෙනවා.කතාව පටන් ගන්නේ තුන්වෙනි කතාවත් එක්කමයි.ඉතින් මේ කතාවේ බොනී ටික ටික ලොකු වෙනවා.ඉතින් ඒ එක්කම මෙ බොනී පෙරපාසල් යන්න පටන්ගන්නවා.හැබයි යන මුල් දවස්වෙ එයාට යාලුවෝ හම්බුවෙන්නේ නෑ.ඉතින් මෙයාගේ මොන්ටිසෝරියක් මිස් මෙයාව එක්කගෙන ගිහින් පුටුවක වාඩිකරවනවා.ඉතින් මෙයා එක්කම වූඩී (ගොපලු කොල්ලා) එයාට කුනු බක්ක්කියකින් කෑලී ටිකක් අරන් මේසෙට දානවා.ඉතින් මේක දැකපු බොනී ඒ කෑලී එකට තියලා හදනවා ෆෝකී.ඉතින් ෆෝකී කියන්නේ කුනු වලින් හැදුනා උනාට බොනීගේ කැමතිම සෙල්ලම් බඩුව මෙයා තමා.ඒත් ෆෝකී හිතාගෙන ඉන්නේ එයා කුණු ගොඩාක් කියලා.එයා ඉන්නත් ආස කුණුගොඩවක් වලමයි.කොයි වෙලෙත් කුණු කූඩවලට රිංගනවා.ඉතින් දවසක් එයාලා කට්ටිය ට්‍රිප් එකක් යනකොට මේ ෆෝකී තමන්ගේ නිදහස හොයාගෙන යනවා කියලා වාහනෙන් පැනලා යනවා.ඉතින් ඒ එක්කම වූඩීත් වාහනෙන් බිමට පනිනවා.එතන ඉදන් මෙයාලා ලොකු කරදර ගොඩකට මුහුණ දෙන්න වෙනවා.ඉතින් කතාවම බලලා අදහස කියාගෙන යන්න.

එහෙනම් මම නවතිනවා ජය වේවා

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොනාල් විදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොනාල් විදුරංග

May 4, 2020


55
Total Subtitles

11 comments

  1. Godak sthuthi sahooo obata sub ekata ….

  2. තැන්ක් යූ broo 🤩🤩🤩🙂🙂

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  4. Asawenma balapu cartoon movie ekak sthuthi sahooo …

  5. running with the devil 2019) new
    ඔකටත් දෙන්න පුළුවන් ද මල්ලි

  6. Okkotma thnq

  7. Elama macho 😘

  8. Tnxxx😉😘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login