The title of the page
Watcher 2019 S01E16 Sinhala Sub
Watcher 2019 S01E16 Sinhala Sub
7.9
93

Watcher (2019) S01E16 (END) Sinhala Subtitles | “මිනීමැරුම කලේ කවුද?” | සිංහල උපසිරැසි සමඟ

අද මට විශේශ දවසක්.මොකද මේ එපිසෝඩ් එකෙන් මගේ 50 වෙනි උපසිරැසිය සම්පූර්ණ කරන නිසා.ඇත්තටම මට මේක ලොකු කඩයිමක්.ඉතින් මන් හිතුවා මුලින්ම මන් සිනෙරූ එකට ආවම හැමදේම කියල දීල මට උදව් කරපු සමිත අයියා ඇතුළු සිනෙරූ සහෝදර සහෝදරියන් හැමෝටමත්,මගේ උපසිරැසි නිර්මාණය කරද්දි මගෙ හොඳ වගේම නරක පෙන්නල දීපු ඔයාලටත් ස්තූති කරන්න..ඇත්තටම මට වැරදි අඩුපාඩු පෙන්නල දීපු හැමෝටමත් මන් මේ වෙලාවෙ විශේශයෙන් ස්තූති කරන්න ඕන…
මොකද එයාල නිසා මට මගෙ වැරදි අඩුපාඩු මොනවද කියල දැන ගන්නත් ඉදිරියට කරපු නිර්මාණ වලට ඒ අඩුපාඩු නොවෙන විදියට උපසිරැසිය නිර්මාණය කර ගන්නත් ගොඩක්ම ලොකු ශක්තියක් වගේම උදව්වක් උනා…මන් හිතනව මන් මගේ 50 වෙනි උපසිරැසිය සම්පූර්ණ කලා වගේ 100,150 වෙනි උපසිරැසිත් නිර්මාණය කරන්න පුළුවන් වෙයි කියල…ඒවගේම ඒ වෙනකල් ඔයාලා හැමෝම මේ වෙනකල් මගේ වැරදි අඩුපාඩු පෙන්නල දීල හොඳ නරක කිව්ව වගේ දිගටම මගේ උපසිරැසි නිර්මාණත් එක්ක රැඳිල ඉඳියි කියල මන් බලාපොරොත්තු වෙනවා.
වොචර් කියන්නෙ  අහ් ගිල්-හෝ අධ්‍යක්ෂණය කරපු 2019 දී නිකුත් කරන ලද කොරියන් කතාවක්.මේ කතාවට 7.9 වගේ IMDB අගයක් ලැබිල තියෙනව වගේම මේක අයිති වෙන්නෙ  Crime, Thriller කියන ශානරයට.මේකෙදි වෙන්නෙ අවුරුදු 15 කට කලින් උන මිනීමැරුමක් ගැන කිම් යන්ග් ගූන් (Seo Kang Joon),දෝ චිං ග්වාන්ග් ( Han Suk Kyu )වගේම ලෝයර් හැන් ටේ ජූ ( Kim Hyun-joo ) කියන තුන් දෙනා අහම්බෙන් එකම තැනකට එකතු වෙලා ඒ මිනීමැරුම කරල තියෙන්නෙ කවුද කියල හොයා ගන්න එක.ඉතින් එයාල ඒ මිනීමැරුම කලේ කවුද කියල හොයා ගනී කියල හිතනවද?ඒ වගේම මේකෙ කතා නායකයා වෙන කිම් යන්ග් ගූන්ට  ( Seo Kang Joon ) එයාට හැම තිස්සෙම හීනෙන් පේන ඒ අවුරුදු 15කට කලින් උන මිනීමැරුම කලේ කවුද කියල හරියටම මතක් වෙයිද අන්තිමට? මේ මිනීමැරුම ගැන හොයද්දි එයාලගෙ ජීවිත වලට මුහුන දෙන්න වෙන්නෙ කොයි වගේ දේවල් භයානක වලටද කියල ඔයාල මේ කතාව දිගටම බලද්දි දැන ගන්න පුළුවන් වෙයි.ඉතින් මන් හිතනව මගෙ අනිත් කතා වලට වගේම මේ කතාවටත් ඔයාලා හොඳ ප්‍රතිචාරයක් දක්වයි කියලා.ස්තූතියි!!
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂා සවන්දි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂා සවන්දි

March 28, 2021


56
Total Subtitles

5 comments

  1. ගොඩක් ස්තූතියි සහෝදරියනි.
    අනේ අක්කේ,
    අද අනිවාර්යෙන්ම Bad and Crazy korean drama එකේ episode 02 එකේ සිංහල සබ් දෙන්නකෝ.

  2. 🎀50🎀වෙනි උපසිරැසියට සුභ පැතුම්❤️
    මේ ඩ්‍රාමා එකට සබ් දුන්නට ගොඩාක් තෑන්ක්ස්🔥
    උපසිරැසියට බොහෝම ස්තූතියි😊
    තවත් කොරියන් ඩ්‍රාමාවලට ඉදිරියටත් දිගටම සබ් දෙමු🤗
    GOOD LUCK👍👌THANK YOU

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් මේ කතාවට සබ් කරාට

  4. Thank you❤ තවත් ලස්සන කොරියානු කතා මාලාවකට sub දෙන්න හොදේ.🤗😍

  5. Krishani
    Cineru_users

    50 upasirasiyata suba pathum 💐💐💐💐 me drama ekata sub dunnata godak stuti 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login