The title of the page
War of the Worlds S02 Sinhala Subtitles
War of the Worlds S02 Sinhala Subtitles

War of the Worlds (2021) Complete S02 Sinhala Subtitles | “වයිරසය” | සිංහල උපසිරැසි සමඟ

(War of the Worlds (2021) Complete S02 Sinhala Subtitles) (War of the Worlds S02 Sinhala Subtitles)
පසුගිය කතාමාලාව දිහා හැරිල බැලුවොත් අභ්‍යාවකාශයට යැවූ සංඥාවක් ලුහුබැඳ පෘතුවියට ආපු පිටසක්වල ජීවීන් එහෙමත් නැත්නම් අනාගතයේ මනුස්සයින් පිරිසක් තම ජීවිත බේරගන්න දරන උත්සාහයත් ඔවුන් ගේ තර්ජන වලින් වර්ථමානයේ ජීවත් වෙන මිනිස්සු  බේරෙන්න උත්සාහ දරන ආකාරත් අපිට පළමු කතාමාලාව තුලින් දකින්න ලැබුනා.අවසාන කොටසින් අපිට දකින්න ලැබුණේ එමිලි මේ ප්‍රශ්න වලට  විසඳුම හොයාගෙන  මේ ජීවීන්ගේ යානයක් තුලට ගමන් කරන විදිහ.එහිදි එක් අසාධ්‍ය තත්වයක ඉන්න මනුස්සයෙකුත් රෝහල් තුලින් පැහැරගත් අතදරුවනුත් දකින්න ලැබුනා.
ඇයි මනුස්සයෙක් මේ ජීවීන් ලඟ ඉන්නෙ,ඒ වගේම අලුත් ඉපදුන දරුවන්ගෙන් මේ ජීවීන්ට ඇති ප්‍රයෝජන මොනවද ඒවට උත්තර දෙවන කතා සමය තුල අන්තර්ගතයි..
නැවත තුන්වන කතාසමයෙන් හමුවෙමු.
War Of The Worlds Season 3: Release Date, Renewal & Trailer - OtakuKart
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දුලාන් රන්දික සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දුලාන් රන්දික

December 31, 2022


2
Total Subtitles

14 comments

  1. thank u so much bro. lockwood & Co series ekta sub denwada?

  2. thanks for subs. meka niyamai. season 3 denne kawadada?

  3. Thank you for subtitles
    Season 3 th ikmanata denawada

  4. sub ekat thanks bro. Season 03 ekth puluwan ekmanin denna ❤️✌️

  5. patta kathwa season 3 ekath denna

  6. season 3 kath ikmanata denna.. plz

  7. Ane seseason 03 ekath ekmanata denna try karanna bro ❤

  8. 3න් වෙනි එකටත් ඕනී

  9. thanks for subs

  10. Season 3 ඉක්මන්ට දෙන්න 🙂🙂

  11. Season 03 දෙන්න.

  12. කොහොමද ෆිල්ම් ඩව්න්ලෝඩ් කරන්නෙ😪

    • වීඩියෝ පිටපත් කියන තැනින් ඩවුන්ලෝඩ් කරගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login