The title of the page
Alone Sinhala Subtitle
Alone Sinhala Subtitle
4
59

Alone (2023) Sinhala Subtitles | “සැබෑ වීරයෝ හැමවෙලාවෙම තනිවමයි” | සිංහල උපසිරැසි සමඟ

(Alone (2023) Sinhala Subtitles) (Alone (2023) Sinhala Subtitle) (Alone (2023) Sinhala Sub) (Alone Sinhala Subtitle) (Alone 2023 Sinhala Subtitle)

මොහාන් ලාල් කිව්වම මලයාලම් රසිකයොනම් අදුරන්නැති කෙනෙක් නැතිම තරම්. මොහාන් ලාල්ගෙ චිත්‍රපට බලපු කෙනෙක් දන්නවා ඒ චිත්‍රපට වල කොයි තරම් කුතුහලයක් තියනවද කියලා. ඒ හැම එකකම බොසා සුපිරිම චරිතයක් උනා. ඒ උනාට මේක ඒ හැම චරිතයකටම වඩා වෙනස් චරිතයක්. Entry එකෙන්ම ඔයාලට ඒක අනිවා තේරෙයි. මේ කතාවෙ විශේශ දෙයක් තමා මේකෙ රගපාන්න ඉන්නෙ මොහාන් ලාල් විතරයි. අනිත් අයගෙ කටහඩවල් විතරයි තියෙන්නෙ.Thriller ගනයට අයත් වෙන මේ චිත්‍රපටය 2023 ජනවාරි 26 නිකුත් කරනවා. මේ චිත්‍රපටය ImDb අගය අතින් 4/10 තමා ගත්තෙ. Shaji Kailas තමා අධ්‍යක්ෂණය කලේ.

Alone (2023) - IMDb

කතාව පැත්තට ගියොත් කාලිදාසන් කියන කෙනා කොයිම්බතූර් වල ඉදලා කේරල වලට එනවා. මේ එන්නෙ කොරෝනා කාලෙ. මේ කාලෙ ලොක් ඩව්න් සීන් එක නිසා කාලිදාසන් මහල් නිවාසෙක හිරවෙනවා. එලි බහින්න බෑනෙ ඉතින්. මේ මහල් නිවාසෙ ඉන්නකොට මෙයාට අමුතු කටහඩවල් ඇහෙන්න ගන්නවා. ඉතින් එතනින් පස්සෙ කාලිදාසන් මේ කටහඩවල අබිරහස හොයන විදිහ තමා කතාව පුරාම තියෙන්නෙ. ඔයාලට හිතාගන්න බැරි අවසානයක් තමා මේ කතාවෙ තියෙන්නෙ… ඇත්තටම කාලිදාසන් මේ අබිරහස හොයාගනීද? ඒකට Alone 2022 බලන්නම ඕන.

සැබෑ වීරයෝ හැමවෙලාවෙම තනිවමයි !!

Alone release date update trailer released is alone a ghost movie audience thrilled after trailer release

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුලක්ශන කෝණාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුලක්ශන කෝණාර

October 3, 2022


77
Total Subtitles

4 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜
    තව තවත් වැඩිවේවා…✌

  2. Sanjeewa Malith

    Thank u subtitles akata ❤🔥❤🔥

  3. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  4. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login