Gulmohar (2023) Sinhala Subtitles
Gulmohar (2023) Sinhala Subtitles
8
90
91

Gulmohar (2023) Sinhala Subtitles | ගුල්මෝහර් ගෙදර | සිංහල උපසිරැසි සමඟ

හැමෝටම සුබ දවසක්!!!

          ඉන්දියානුවන්ගේ අලුත් අවුරුද්ද ලෙස හඳුන්වන වන හෝලි උත්සවය වෙනුවෙන් නිර්මාණය කළ හින්දි ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ආවා. නමින් “ගුල්මෝහර්”. මේ ඉතින් මේ ෆිල්ම් එක,

IMDb – 8/10

Release Date – 3 March 2023

Release On – Disneyhotstar

ඒ වගේම මෙය,

  • Written By – Rahul V. Chittella, Arpita Mukherjee 
  • Directed By – Rahul V. Chittella
  • Produed By – Vikesh Bhutani, Rahul V. Chittella, Shujaat Saudagar 

එමෙන්ම මෙහි නළු/නිළියන් ලෙස 

  • Manoj Bajpayee – අරුණ් බත්‍රා ලෙසත්,
  • Sharmila Tagore – කුසුම් බත්‍රා ලෙසත්,
  • Sirmarn – ඉන්ද්‍රානි බත්‍රා ලෙසත්,
  • Suraj Sharma – ආදිත්‍ය බත්‍රා ලෙසත්,
  • Utsavi Jha – අම්රිතා බත්‍රා ලෙසත් 
  • Amol Palekar – සුදාකර් ලෙසත් රංගනයෙන් දායක වෙනවා.

ඉතින් මම් පොඩ්ඩක් කතාව ගැන කියන්නම්…

               ගුල්මෝහර් නම් ගෙදර අරුණ්, ඔහුගේ මව වන කුසුම්, ඔහුගේ බිරිඳ වන ඉන්ද්‍රානි සහ දරුවන් තිදෙනෙක් ජීවත් වෙනවා. ඉතින් මේ ගෙදර විකුණා වෙනත් ගෙදරකට යන්න ඔවුන්ගේ වැඩිමහල්ලා වන අරුණ්ගේ මව වන කුසුම් බත්‍රා තීරණය කරනවා. ඒ නිසා සියලු දෙනාම කැමති වී දවස් හතරක් ඇතුළත ඔවුන් ගුල්මෝහර් ගෙදරින් පිටවෙනවා. මේ අතර වාරයේ අරුණ්ගේ පුතා වන ආදිත්‍ය සහ ඔහුගේ බිරිඳ වෙනත් නිවසක ජීවත් වෙන්න තීරණය කරනවා. තවද පවුලේ වැඩිමහල්ලා වන කුසුම් වෙනත් නගරයක ජීවත් වෙන්න තීරණය කරනවා. ඉතින් මේ ගුල්මෝගර් ගෙදර අත ඇරලා පිටත් වෙන්න සුදානම් වන දවස් හතර ඇතුළේ පවුලේ එක එක්කෙනාට මුහුණ දීමට සිදුවන ජීවිතේ සොඳුරු මතක සහ අමිහිරි මතකයන් ගැන තමයි කතාව ගලාගෙන යන්නේ… 

“මේ ගෙදර හැදුවේ සිමෙන්ති ගඩොල් වලින් නෙවෙයි… ආදරණීය සම්බන්ධතා වලිනුයි”

එහෙනම් තවත් ලස්සන හින්දි ෆිල්ම් එකක උපසිරසියකින් හමුවෙමු…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |1346|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


72
Total Subtitles

4 comments

  1. Pattaaaaaaaaaaa

  2. …බොහෝම ස්තූතියි උපසිරැසියට..

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි දැහැමි සොයුරිය ……….

    ඔබ ඇතුලු සියලුම  සොයුරු සොයුරියන්
    මේ කරන්නාවූ අමිල මෙහෙවර වෙනූවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!!
    ඔබටත් , ඔබ පවුලේ සැමටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි …!!

  4. Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *