The title of the page
Dulha Mil Gaya Sinhala Subtitle
Dulha Mil Gaya Sinhala Subtitle
4.3
84

Dulha Mil Gaya (2010) Sinhala Subtitles | “මනමාලයා හමුවුණා” | සිංහල උපසිරැසි සමඟ

(Dulha Mil Gaya (2010) Sinhala Subtitles) (Dulha Mil Gaya (2010) Sinhala Subtitle) (Dulha Mil Gaya (2010) Sinhala Sub) (Dulha Mil Gaya Sinhala Subtitle) (Dulha Mil Gaya Sinhala Sub)

ඉතින් යාලුවනෙ සුබ දවසක් ඔයාලා හැමෝටම…අද උපසිරැසි අරගෙන ආවෙ 2010 රිලිස් උන ලස්සනම හින්දි චිත්රපටියකට තමයි… මේකෙ නම තමයි දුල්හා මිල් ගයා…ඉතින් මේකට කිසිම සයිට් එකක සබ් එකක් බලාගන්න තිබ්බෙ නෑ ඒ නිසාම තමා උපසිරැසි කරන්න හිතුවෙ.. ඒ වගේම මේකට තිබුණ 𝘦𝘴𝘶𝘣 එකත් ගොඩක්ම ගුනාත්මක බවින් අඩුම එකක්…ඒක නිසා බාගෙට බාගයක්ම ලයින් අසාලිවීම් තමා…ඉතින් ඒ නිසා අඩුපාඩුවක් තිබ්බොත් සමාවෙන්න ඕන

මේ ෆිල්ම් එකට 𝘪𝘮𝘥𝘣 ලැබිලා තියෙන්නෙනම් 4 යි ගානක්…ඒ මොකද කියන්නම් දන්නෙ නෑ ඒත් චිත්රපටියක හොද නරක 𝘪𝘮𝘥𝘣 රේටිං එකෙන් මනින්න බැරි බවට හොද උදාහරනයක් තමා මේක…

ෆිල්ම් එකෙ කතාව පැත්තට ගියොත් ඩොන්සායි තමා මේකෙ ප්රදාන චරිතය..මෙයා කොච්චර කෙල්ලො ආශ්රය කරත් එයාලව කසාද බදින්නෙනම් නෑ…ඉතින් දවසක් මෙයාට එහෙම කරන්නම වෙන තරමට අසරන වෙනවා ස්පොයිල් වෙන නිසා නොකියා ඉන්නම්…

ඉතින් මේකට අපි හැමෝම දන්න බොලිවුඩයෙ රජු කින්ග් කාන් ආරාධිත රංගනයෙන් දායක වෙනවා… ඒ වගේම මේකෙ ලස්සනම සින්දු ටිකකුත් බලාන්න පුලුවන්…

Dulha Mil Gaya Fan Photos | Dulha Mil Gaya Photos, Images, Pictures # 3252 - FilmiBeat

ඉතින් සමාවෙන්න ඕන ඒවානම් උපසිරැසි ගන්වන්න වෙලාවක් ලැබුනෙ නෑ…අතිශය කාර්යබහුල මොහොතක තමයි මේක අරගෙන ආවෙ… ඉතින් මම වැඩි දෙයක් කියන්නෙ නෑ ඔයාලා හැමෝටම මේ ලස්සනම චිත්රපටිය බලලා රසවිදින්න ආරාදනා කරනවා!

ස්තුතියි…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
BRRip /Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


50
Total Subtitles

6 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි නිසල් සොයුර ……….

    ඔබ ඇතුලු සියලුම  සොයුරු සොයුරියන්
    මේ කරන්නාවූ අමිල මෙහෙවර වෙනූවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!!
    ඔබටත් , ඔබ පවුලේ සැමටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි …!!

    Old is gold saho……………………!!!!!

    • Shan Sasanga
      Cineru Family Member

      ඒක පහරක් 🥺❤️ ජයවේවා මගෙ එකා 🥺❤️🔥

  2. ROSHEN MALINDA
    Cineru Family Member

    සබ් එක බාගත්තා , ශාරුක් ඉන්න නිසා අවුරුදු ගානක් මේක හෙව්වා , තියෙන e sub නම් ගන්න දෙයක් නෑ , ගොඩක් ස්තූතියි සගෝ 😍❤️

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Ahinsaka apita sub ekak denne nada kollo……….

  3. laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට

  4. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

    පුලුවන් නම් Hero No. 1 – 1997 ෆිල්ම් ටිකටත් සබ් දෙන්න සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login