The title of the page
181 Sinhala Subtitle
181 Sinhala Subtitle
7.5
61

181 (2022) Sinhala Subtitles | “වැළපෙන යුක්තිය” | සිංහල උපසිරැසි සමඟ

(181 (2022) Sinhala Subtitles) (181 (2022) Sinhala Subtitle) (181 (2022) Sinhala Sub) (181 Sinhala Subtitle) (181 Sinhala Sub)

කොහොමද හැ‍මෝටම?..ඔන්න තවත් අලුත් චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙන ආවා..

2022 දෙසැම්බර් 16 නිකුත් කරපු ImDb 7.5 / 10 ගන්න සමත් වුන Tamil , Horror චිත්රපටයක් තමා 181 (2022) කියන්නෙ. Mohamad Issack තමා මේක අද්යක්ශනය කරල තියෙන්නෙ. Gemini Ryker ,Rheena Krishnan , Kavya සහ Vijay chandra කියන නවක නලු නිලි පිරිස තමා රංගනයෙන් දායක් වෙන්නෙ.

කතාව පැත්තට ගියොත් චිත්රපට අද්යක්ශක කෙනෙක් බිරිද එක්ක චිත්රපට පිටපතක් ලියන්න නිවාඩු නිකේතනයකට යනවා. එතනදි සිද්ද වෙන අත්භූත සිදුවීම්වලට මේ දෙන්නා මුහුන දෙන විදිහ තමා මේ කතාවෙ තියෙන්නෙ. මේ දෙන්නට මේ අත්භූත දේවල් වලින් බේරෙන්න පුලුවන් වෙයිද? ඒක දැනගන්න විනාඩි 110 ක බය හිතෙන අත්දැකීමක් විදගන්න ලෑස්ති වෙන්න.

සුබ දවසක් හැමෝටම..!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුලක්ශන කෝණාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුලක්ශන කෝණාර

October 3, 2022


77
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සුලක්ශන සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Kasun Widusha
    Cineru_users

    Tnx sahoo sub ekata ……Christy (2023) Varayan (2022) Saudi Vellaka (2022) Shefeekkinte Santhosham (2022) puluwannam mewwatath sub denda

  3. laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියටsd

  4. thanks….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login