The title of the page
Christopher Sinhala Subtitle
Christopher Sinhala Subtitle
6.7
82

Christopher (2023) Sinhala Subtitles | “යුක්තිය උදෙසා” | සිංහල උපසිරැසි සමඟ

(Christopher (2023) Sinhala Subtitles) (Christopher (2023) Sinhala Subtitle) (Christopher (2023) Sinhala Sub) (Christopher Sinhala Subtitle) (Christopher Sinhala Sub)

හැමෝටම සුබ දවසක් වේවා..!!

අද අරගෙන එන්නෙ මලයාලම් සිනමාවෙ දක්ශතම නලුවෙක් වෙන මෙගාස්ටාර් මම්මූට්ටිගෙ අලුත්ම ෆිල්ම් එක CHRISTOPHER ( 2023 ), MAMMOOTTY ඇතුලුව AISHWARYA LEKSHMI, SHINE TOM CHACKO , VINAY RAI , SNEHA , AMALA PAUL ඇතුලු නලු නිළියන් පිරිසන් රංගනයෙන් දායක වෙන මේ MYSTERY | ADVENTURE කාණ්ඩයන්ට අයත් චිත්රපටියට දැනට IMDb 6.8/10 ක අගයක් ලැබිලා තියෙනවා කතාව පැත්තට ගියොත්….

මේක ත්‍රිලර් ෆිල්ම් එකක් නිසා ලොකුවට කතාව කියලා කතාව ස්පොයිල් කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ..මේක යුක්තිය අහිමිවුණු අයට යුක්තිය ලබාදෙන්න වෙහෙසෙන පොලිස් නිළධාරියෙක් වටා තමයි ගෙතිලා තියෙන්නේ..ඔයාලම ත්‍රිල් එකේ බලන්නකෝ මොකද වෙන්නේ කියලා..

එහෙනම් තවත් මේ වගේ උපසිරැසියකින් හම්බෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


253
Total Subtitles

6 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Meka nam hithgannawath behe ban………

    Ubala hamotama waradinne nehe..
    kisima loabakamak nethuwa gediya pitinma denwata..
    Hitha honda nam dewiyoth ubala gaawa…….
    Niduk nirogi weawa….
    deergausha labeewa..

    ” සිනෙරු ” ….. හදවතින්ම ආදරෙයි ……!!!

  2. සබ් එකට ගොඩක් ස්තූතියි ❤️

  3. Kasun Widusha
    Cineru_users

    Tnx sahoo sub ekata ……Christy (2023) Varayan (2022) Saudi Vellaka (2022) Shefeekkinte Santhosham (2022) puluwannam mewwatath sub denda

  4. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  5. Thank u subtitles akata ❤🔥❤🔥

  6. laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login