The title of the page
Butta Bomma Sinhala Subtitle
Butta Bomma Sinhala Subtitle
6.8
95

Butta Bomma (2023) Sinhala Subtitles | “ආදරය වෙනුවෙන්” | සිංහල උපසිරැසි සමඟ

(Butta Bomma (2023) Sinhala Subtitles) (Butta Bomma (2023) Sinhala Subtitle) (Butta Bomma (2023) Sinhala Sub) (Butta Bomma Sinhala Subtitle) (Butta Bomma Sinhala Sub)

සුභ දවසක් වේවා හැමෝටම!

අද ඔයාලත් එක්ක එකතු වෙන්නෙ 2023 පෙබරවාරි මාසේ නිකුත් උන තෙලිඟු චිත්‍රපටියක් අරගෙන..සිනමාපටය නිර්මාණය Chandrasekhar T.Ramesh විසින්,චිත්‍රපටය සදහා රංගනයෙන් Anikha Surendran,Arjun Das,Surya Vasishta යන රංගන ශිල්පීන් දායකත්වය ලබා දීලා තියෙනවා. චිත්‍රපටය සදහා IMDB 6.8/10 ඉහළ අගයක් ලැබිලා තියෙනවා. චිත්‍රපටය Drama/Romance ගනයට තමයි වැටෙන්නෙ. සිනමා පටය 2020 වසරේ නිර්මාණය උන Kappala කියන මලයාලම් සිනමාපටයේ ප්‍රතිනිර්මාණයක් විදිහට තමයි නිකුත් වෙන්නෙ.

Butta Bomma Movie Streaming On OTT - Telugu Rajyam

කතාව පැත්තට හැරෙමු…

“අපිට ආදරය අමතක කරන්න පුළුවන්…
නමුත් අපි ආදරය කරන අයගේ පාවාදීම අමතක කරන්න බෑ”

“සත්‍යා” කියන්නෙ ගමේ හැදුණු අහිසක ගෑනු ළමයෙක්. ඉතිං වැරදීමකින් ඒ කියන්නෙ වැරදුන කෝල් එකකින් තරුණයෙක් හදුනා ගන්නවා ඔහු “මුරලි” ඔහු ඔටෝ රියදුරෙක්. ඉතිං දවසින් දවස දෙන්නා කතාවෙන් ලං වෙනවා,ආදර කරනවා “සත්‍යාට” ඕනේ වෙනවා “මුරලි” හමුවෙන්න. ඉතිං මේ දෙන්නා මුන ගැගෙන්න තොරාගන්නෙ “වයිසාග්”නගරය. කවදාවත් තනියෙන් මෙච්චර දුරක් තනියෙන් ගිහිල්ලා නැති “සත්‍යා” “මුරලිට” තියෙන කැමැත නිසාම මේ ගමන යන්න තීරනය කරනවා. ඉතිං “වයිසාග්” නගරයෙදි මේ දෙන්නා අතරට කවදාවත් හිතුවෙ නැති විදිහට “රාමක්‍රිෂ්ණ” එනවා. ඇත්තටම මේ කවුද? “සත්‍යා” තමන් වයිසාග් වලට එන්න තීරනය කරපු එක ජීවිත්යේ කරපු ලොකුම වැරැද්ද කියළා තේරුම් ගන්නවා. ඒ ඇයි?….කතාව බලලාම දැනගන්න….මම හිතන්නෙ ජීවිතයට දෙයක් ගන්න පුලුවන් විදිහේ සිනමා නිර්මාණයක්…

ඉතිං තවත් අලුත් නිර්මාණයකින් ඉක්මනට හමුවෙමු…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලහිරු සහා තුෂාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලහිරු සහා තුෂාර

November 22, 2022


28
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ලහිරු සහා තුෂාර ………. ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  3. ප්‍රදීප්

    dan mm balala iwara une.supiri kathawak bro.bohoma sthuthi sub ekata.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login