The title of the page
Christy Sinhala Subtitle
Christy Sinhala Subtitle
5
67

Christy (2023) Sinhala Subtitles | “ආදරණීය හදවත්” | සිංහල උපසිරැසි සමඟ

සුභ දවසක් වේවා..!!

ඉතින් මේක මගෙ පලවෙනි සබ්ටයිටල් එක..මගෙ පලවෙනි සබ් එක විදිහට මම ගෙනාවෙ February 17, 2023 තියටර් රිලීස් උන Cristy (2023) Movie එක..මේක 2007 වගේ කාලෙ කේරලේ වෙච්ච සතය කතාවක් පාදක කරන් හදපු ලස්සන movie එකක්..මේ ෆිල්ම් එකට 5/10 IMBD අගයක් හම්බෙලා තියනවා..මේකේ Story එක වගේම Directed කරලා තියෙන්නෙත් Alvin Henry.චිත්‍රපටයෙ ප්‍රධාන චරිතෙ කරන්නෙ Master වගේ ෆිල්ම් වලින් හම්බ උන Malavika Mohanan එයා ක්‍රිස්ටි විදිහටත්, එයත් එක්ක ෆිල්ම් එකේ Mathew Thomas කියන ජනප්‍රිය තරුණ නලුවා රෝයි විදිහටත් රගපානවා. මෙයාවනම් ඔයාලට හුරුපුරුදු කෙනෙක් Jo& Jo,Kumbalangi Nights,Thaneer Mathan Dinangal වගේ ෆිල්ම් වලින් එයා හොද දක්ශතා පෙන්නලා තියනවා..

දැන් කතාව දිහාට යමු..

තමිල්නාඩු-කේරළ දේශසීමාවේ පිහිටි මනරම් වෙරළ ගම්මානයක් වන Poovar හි සිදු වූ සිදුවීමක් තමයි පාදක වෙලා තියෙනවා කියන්නේ.රෝයි කියන්නෙ ස්කෝලෙ වැඩ හරියට කරන් නැතුව, ආතල් එකේ ඉන්න පොරක්.. විභාගෙ ලං වෙලා ලකුනු අඩු හින්ද එයාගෙ නැන්දා රෝයිව ලස්සන අක්ක කෙනෙක් ගාව ටියුශන් එකකට යවනවා. ඔතනින් තමා කතාව පටන් ගන්නෙ. එතන ඉදන් මේ අක්කගෙයි මල්ලිගෙයි කතාව පටන් ගන්නවා.ෆිල්ම් එකෙන් ඔයාලට කාලයත් එක්ක රෝයිගෙයි මේ අක්කගෙයි ආදර කතාව ගලායන විදිහ ඔයාලට බලන්න පුලුවන්..ලස්සන මියුසික් ටිකකුයි ලස්සන තැන් ටිකක් අපිට මේ ෆිල්ම් එකෙන් දකින්න අහන්න පුලුවන්..මේකෙ Background Music මරු..බලන්න රෙකමන්ඩ් කරන්න පුලුවන් ලස්සන මලයාලම් ස්ටෝරියක්..එහෙනම් කට්ටිය ෆිල්ම් එක බලලා කමෙන්ට් එකක් දාන්න..

පලවෙනි සබ් එක ඉවර කරගන්න වචනෙකින් හරි උදව් කරපු රොශේන් මාලින්ද අයියටයි අනිත් හැමෝටමයි ස්තූතියි….

ඉස්සරහට තව මලයාලම් ෆිල්ම් එකකින් හම්බෙමු ………

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ගමිත්‍ර සුලක්ෂණ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ගමිත්‍ර සුලක්ෂණ

March 12, 2023


1
Total Subtitles

13 comments

  1. පළවෙනි sub akata සුබපැතුම් jaya වේවා ….❤🙏

  2. Brother love birds kiyala kannada movie ekak awith thiyenawa.. ekata subtitle karanna puluwanda

  3. laKMal
    Cineru_users

    පළවෙනි උපසිරැසියට සුබ පැතුම් මචං…
    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    පළවෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    ගොඩක්ම ස්තූතියි ගමිත්‍ර සොයුර ……….

    ඔබ ඇතුලු සියලුම  සොයුරු සොයුරියන්
    මේ කරන්නාවූ අමිල මෙහෙවර වෙනූවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!!
    ඔබටත් , ඔබ පවුලේ සැමටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි …!!

  5. ROSHEN MALINDA
    Cineru Family Member

    පලවෙනි සබට සුබපැතුම් 😍❤️

  6. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට…

  7. පළවෙනි උපසිරැසියට සුබ පැතුම්…බොහෝම ස්තූතියි උපසිරැසියට !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login