The title of the page
Walking Against the Rain (2022) Sinhala Subtitles
Walking Against the Rain (2022) Sinhala Subtitles
2.2
56

Walking Against the Rain (2022) Sinhala Subtitles | ජීවිතය වෙනුවෙන් සටනක් | සිංහල උපසිරැසි සමඟ

(Walking Against the Rain (2022) Sinhala Subtitles ) (Walking Against the Rain (2022) Sinhala Sub )

ඔන්න එහෙනම් cineru යාළුවෝ හැමෝටම තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

අමුතු සත්තු ජාතියක් හින්දා ලෝකේ මිනිස්සු වද වෙලා ගිහින් තියෙන්නේ..උන්ගෙන් දිවි ගලවාගෙන ඉන්නේ සුළු පිරිසක් විතරයි..ඉතින් ඒ අතරින් කෙනෙක් තමයි බ්ලෙයාර් කියන්නේ..ඉතින් දවසක් මෙයාගෙ වෝකිටෝකි එකට ටොමී කියලා කොල්ලෙක්ගෙන් අහම්බෙන් ඇමතුමක් එනවා..ඉතින් මේ ටොමී කියන්නත් මුන්ගෙන් බේරිච්ච කෙනෙක්..ඉතින් මම ඊට එහා මුකුත් කියන්නේ නෑ..
ටොමී සහ බ්ලෙයාර් කතා වෙනවා කොහොම හරි හම්බෙන්න..ඉතින් මේ සත්තුන්ගෙන් ජීවිතේ බේරගෙන මෙයාලට හම්බෙන්න පුළුවන් වෙයිද ????
මෙයාලා මේ සත්තුන්ට කොහොම මූණ දෙයිද ????
ඒ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු ලක්මාල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු ලක්මාල්

January 19, 2024


32
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login